ආ සොන්නලු.මම ආවා උඹලව බලලා යන්න කියලා.
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
ඌ මොනව කරාම තොට මොකද මිනිහෝ තෝ තෝගේ වැඩක් බලාගනින්කෝ අම්බිලියගේ රෙද්දක් හොයන්නේ උඹ..

දාපු එකාට හෙනම ගහපිය
උඹ තමා ඒකත් දාන්න ඇත්තෙමම දැක්ක ඒකත්
![]()
ඌ මොනව කරාම තොට මොකද මිනිහෝ තෝ තෝගේ වැඩක් බලාගනින්කෝ අම්බිලියගේ රෙද්දක් හොයන්නේ උඹ..

ආව්ව් ඩඩ්ඩා මට ෆේක් එකකුත් හැදිලා යකෝ..
පීලින් ප්‍රවුඩ්...:සංග්ලාස් දාගෙන:
rawatuna.post ganai,e akure miss ekai dakke nathnam hithenna oya newei kiyalaRathu mamata thama logo ekak set une nadda?
a mokada?![]()
අද අපේ ලොකු එකා පිලියන්දල ග්‍රවුන්ඩ් එකේ යලුවෝ එක්ක ක්‍රිකට් ගගහ ඉද්දී රගර් බෝලයක් පිට්ටනියෙ උන් සේලං කර කර ඉන්න හරියට ඇවිල්ලා.. මූ ඒක අහුලල අරුන්ට ආයේ විසික් කරලා..
උන්ගේ රගර් බෝලේ ඇල්ලුවයි කියල එතන හිටපු එකෙක් කොල්ලගේ කොලර් එකෙන් අල්ලලා.. මූ කෑගහගෙන ගියාම අරූ අපේ එකාට කනට එකක් ගහලා.. තොල එහෙම ඉදිමිලා..
ඕක ඩ්‍රයිවර් දැකලා මට කෝල් කරා.. මම එහෙම්මම වාහනේ හරවගෙන පිට්ටනියට ගිහිල්ලා අරූව අල්ලල ගැහුවා පාරවල් දෙක තුනක්..
සක්කුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරූගේ ඔලුවට තියල මම කිව්වා තෝ කොහේ හිටියත් අද රෑ මං තෝව උස්සනවා ඊට පස්සේ ඉතුරු හරිය බලාගමු කියල..
තද වෙච්ච පාර මම නිකං කිව්වේ..
මූ බයික් එකත් අරගෙන ගෙදෙට්ට ලියුමක් ලියල තියල පැනලා ගිහිල්ලා මම ආයේ මේ ගමට එන්නේ නෑ *** මහත්තයා මාව මරන්න බලාගෙන ඉන්නේ කියලා..
ගෙදර උන් බයවෙලා මෙහෙ ඇවිල්ලා දැන් අඩනවා පුතාව හොයල දෙන්න මහත්තයෝ ගගා..
දැන් ඌ ගිය තැනක් හොයාගන්න බෑ..

බොරු නොකියා හිටු.
![]()
මගේ දරුව තුන්දෙනා පල්ලා මිනිහෝ ඇත්තමයි කිව්වේ..
බොරු නෙමෙයි..

ඔය පිස්ටල් කතා කියන්න එපා යකෝ.
අරූගෙ පපුවෙ බිත්තර තම්බන්න පුලුවන් ඇති.
එදා රෑ පාතාල මිශන් එකෙන් පස්සේ මිනිස්සු බය වෙලා ඇත්තේ.
podi thagak dala awanam iwarane

නෑ මම නිකං අර ඒ වෙලාවේ මල පැන්නට කිව්වට මේ ඌව උස්සන්න යන්නේ නෑ මූ මේ අවුරුදු 24 ක 25 ක පොඩි එකෙක් ඔය කාලෙට යන වලි ඉතින් සාමාන්‍ය ඒවනේ.. පාරවල් දෙක තුනක් නං ගැහුවා.. එහෙමම මම ඌව බිම දාල මූණ පෑගුවා, පස්සේ ඒ ගමන්ම කෙලින් කරලා අරං පිස්තෝලෙ ඔලුවට තිබ්බා බය කරන්න..
මූ බයික් එකත් අරං එහෙමම ගෙදරින් ගිහිල්ලා ජොබ් එකක් කරන එකෙකුත් නෙමෙයිලු හෙට අනිද්දා ඕක ගෙදර එයි වැඩේ තියෙන්නේ උගේ මහ උන් බල වෙලානේ..
මටත් දැන් හිතෙනවා මෝඩ වැඩේ කරේ පාරක් දෙපාරක් ගහල යවන්නේ නැතුව කියල..![]()