~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Graphical content තියෙන නිසා සංවේදී අය නැරබීමෙන් වලකින්න පීස්.

    ඔන්න කිලර්ගේ බොක්ක බලපල්ලා. :lol:



    ​

    උබට මොකෝ වෙලා තිබ්බෙ කලින් :confused::confused:

    දැන් මොකක් හරි කෑල්ලක් කපල අයින් කරාද,

     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට මොකෝ වෙලා තිබ්බෙ කලින් :confused::confused:

    දැන් මොකක් හරි කෑල්ලක් කපල අයින් කරාද,



    බය වෙන්න කාරණයක් නෑ කියුවා. බෙහෙත් වලට අඩු වෙයි කියුවා. මොකුත් කැපුවේ නෑ මචං. එහෙම උවමනාවක් නෑ කියුව.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,979
    1,506
    113
    Nawalapitiya
    අද අපේ ලොකු එකා පිලියන්දල ග්‍රවුන්ඩ් එකේ යලුවෝ එක්ක ක්‍රිකට් ගගහ ඉද්දී රගර් බෝලයක් පිට්ටනියෙ උන් සේලං කර කර ඉන්න හරියට ඇවිල්ලා.. මූ ඒක අහුලල අරුන්ට ආයේ විසික් කරලා..
    උන්ගේ රගර් බෝලේ ඇල්ලුවයි කියල එතන හිටපු එකෙක් කොල්ලගේ කොලර් එකෙන් අල්ලලා.. මූ කෑගහගෙන ගියාම අරූ අපේ එකාට කනට එකක් ගහලා.. තොල එහෙම ඉදිමිලා..
    ඕක ඩ්‍රයිවර් දැකලා මට කෝල් කරා.. මම එහෙම්මම වාහනේ හරවගෙන පිට්ටනියට ගිහිල්ලා අරූව අල්ලල ගැහුවා පාරවල් දෙක තුනක්..
    සක්කුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරූගේ ඔලුවට තියල මම කිව්වා තෝ කොහේ හිටියත් අද රෑ මං තෝව උස්සනවා ඊට පස්සේ ඉතුරු හරිය බලාගමු කියල..
    තද වෙච්ච පාර මම නිකං කිව්වේ..
    මූ බයික් එකත් අරගෙන ගෙදෙට්ට ලියුමක් ලියල තියල පැනලා ගිහිල්ලා මම ආයේ මේ ගමට එන්නේ නෑ *** මහත්තයා මාව මරන්න බලාගෙන ඉන්නේ කියලා..
    ගෙදර උන් බයවෙලා මෙහෙ ඇවිල්ලා දැන් අඩනවා පුතාව හොයල දෙන්න මහත්තයෝ ගගා..
    දැන් ඌ ගිය තැනක් හොයාගන්න බෑ..

    :shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    බය වෙන්න කාරණයක් නෑ කියුවා. බෙහෙත් වලට අඩු වෙයි කියුවා. මොකුත් කැපුවේ නෑ මචං. එහෙම උවමනාවක් නෑ කියුව.

    ඔව්නෙ කැපුවා නං ඉතින් ඉඳල වැඩක් නෑ තමා :lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,979
    1,506
    113
    Nawalapitiya

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද අපේ ලොකු එකා පිලියන්දල ග්‍රවුන්ඩ් එකේ යලුවෝ එක්ක ක්‍රිකට් ගගහ ඉද්දී රගර් බෝලයක් පිට්ටනියෙ උන් සේලං කර කර ඉන්න හරියට ඇවිල්ලා.. මූ ඒක අහුලල අරුන්ට ආයේ විසික් කරලා..
    උන්ගේ රගර් බෝලේ ඇල්ලුවයි කියල එතන හිටපු එකෙක් කොල්ලගේ කොලර් එකෙන් අල්ලලා.. මූ කෑගහගෙන ගියාම අරූ අපේ එකාට කනට එකක් ගහලා.. තොල එහෙම ඉදිමිලා..
    ඕක ඩ්‍රයිවර් දැකලා මට කෝල් කරා.. මම එහෙම්මම වාහනේ හරවගෙන පිට්ටනියට ගිහිල්ලා අරූව අල්ලල ගැහුවා පාරවල් දෙක තුනක්..
    සක්කුවේ තිබ්බ පිස්තෝලෙ ඇදලා අරූගේ ඔලුවට තියල මම කිව්වා තෝ කොහේ හිටියත් අද රෑ මං තෝව උස්සනවා ඊට පස්සේ ඉතුරු හරිය බලාගමු කියල..
    තද වෙච්ච පාර මම නිකං කිව්වේ..
    මූ බයික් එකත් අරගෙන ගෙදෙට්ට ලියුමක් ලියල තියල පැනලා ගිහිල්ලා මම ආයේ මේ ගමට එන්නේ නෑ *** මහත්තයා මාව මරන්න බලාගෙන ඉන්නේ කියලා..
    ගෙදර උන් බයවෙලා මෙහෙ ඇවිල්ලා දැන් අඩනවා පුතාව හොයල දෙන්න මහත්තයෝ ගගා..
    දැන් ඌ ගිය තැනක් හොයාගන්න බෑ..

    දිගටම කතාව ලියන්ඩ, හරි ඉන්ට්‍රස්ටින්(ග් )...ත්‍රෙඩ් එකක් දැම්මත් කමක් නෑ... :lol: