~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Mama nam save karagatte nea ban. Mu number ekka damme.
    Ayi karanna qwa

    මේ ත්‍රේඩ් එකේද දැම්මේ? පොස්ට් එකේ නම්බර් එක එවපන් මන් හොයාගන්නම්. . ;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලජ්ජ නැද්ද මිනිහෝ පොඩි උන් බය කරන්නේ

    නෑ ඌ අපේ ලොකු එකාට හොදට නෙලල තිබ්බා..:rofl:
    ඌට ගහනකොට උගේ යාලුවෝ කියල මේ *** අංකල් ගේ පුතා එයාට ගහන්න එපා අංකල් දැනගත්තොත් එහෙම තමුසෙට ඉන්න දෙන එකක් නෑ කියල...
    එන්න කියපං තාත්තට බැරි නං ඕන ප*යෙක්ට මං බය නෑ ඔය එකෙක්ටවත් කිව්වලු මූ..:rofl:
    ගිය සතියෙක් මූ එකෙකුට ගහලා උගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙ හෙල්මට් එකක් එල්ලුවා කියල වෙන එකෙක්..
    මට තද උනා මිනිහෝ ඒ වෙලාවේ කොල්ලට ගැහුවයි කිව්වම...
    බිම වැටුනම ඕකගේ කම්මුලත් පෑගුව මම..
    ලෙලි ගිහිල්ලා කම්මුල් එහෙම..
    සිරාවටම ගොන් වැඩේ ඒ වෙලාවේ කරේ ඒ උනාට තද උනාම ඕව මට මෙලෝ දෙයක් මීටර් නෑ මිනිහෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩිඋන්ව බයකරන්නේ නැතුව ඉදපන්කෝ මිනිහෝ. .
    කෝ දාපන් පිස්ටල් එකේ ෆොටෝ එකක් බලන්න. . :nerd:

    ආයේ නං දාන්න බෑ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ ඌ අපේ ලොකු එකාට හොදට නෙලල තිබ්බා..:rofl:
    ඌට ගහනකොට උගේ යාලුවෝ කියල මේ *** අංකල් ගේ පුතා එයාට ගහන්න එපා අංකල් දැනගත්තොත් එහෙම තමුසෙට ඉන්න දෙන එකක් නෑ කියල...
    එන්න කියපං තාත්තට බැරි නං ඕන ප*යෙක්ට මං බය නෑ ඔය එකෙක්ටවත් කිව්වලු මූ..:rofl:
    ගිය සතියෙක් මූ එකෙකුට ගහලා උගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙ හෙල්මට් එකක් එල්ලුවා කියල වෙන එකෙක්..
    මට තද උනා මිනිහෝ ඒ වෙලාවේ කොල්ලට ගැහුවයි කිව්වම...
    බිම වැටුනම ඕකගේ කම්මුලත් පෑගුව මම..
    ලෙලි ගිහිල්ලා කම්මුල් එහෙම..
    සිරාවටම ගොන් වැඩේ ඒ වෙලාවේ කරේ ඒ උනාට තද උනාම ඕව මට මෙලෝ දෙයක් මීටර් නෑ මිනිහෝ..

    එව්වා වැඩක් නෑ මිනිහෝ තියෙන ගන්ස්වල ෆොටෝස් ටික ඊමේල් කරපන්කෝ. . :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නෑ ඌ අපේ ලොකු එකාට හොදට නෙලල තිබ්බා..:rofl:
    ඌට ගහනකොට උගේ යාලුවෝ කියල මේ *** අංකල් ගේ පුතා එයාට ගහන්න එපා අංකල් දැනගත්තොත් එහෙම තමුසෙට ඉන්න දෙන එකක් නෑ කියල...
    එන්න කියපං තාත්තට බැරි නං ඕන ප*යෙක්ට මං බය නෑ ඔය එකෙක්ටවත් කිව්වලු මූ..:rofl:
    ගිය සතියෙක් මූ එකෙකුට ගහලා උගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙ හෙල්මට් එකක් එල්ලුවා කියල වෙන එකෙක්..
    මට තද උනා මිනිහෝ ඒ වෙලාවේ කොල්ලට ගැහුවයි කිව්වම...
    බිම වැටුනම ඕකගේ කම්මුලත් පෑගුව මම..
    ලෙලි ගිහිල්ලා කම්මුල් එහෙම..
    සිරාවටම ගොන් වැඩේ ඒ වෙලාවේ කරේ ඒ උනාට තද උනාම ඕව මට මෙලෝ දෙයක් මීටර් නෑ මිනිහෝ..
    පුතාව නරක් කරන්නේ ඇයි මිනිහෝ??? ඕව හොද ආදර්ශයක් නෙවේ ඌට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹට පිස්සු බන්.
    තරහා පාලනය කරගනින්.
    කොහොමද ඕක කවුරුහරි වීඩියෝ කරලා යූටියුබ් වත් දැම්මනම්.ලැගපන්කෝ හිරේ.

    පිට්ටනියේ උන් මීක් නෑ මිනිහෝ සේරම ගල් ගැහිලා බලං හිටියා..
    මං පස්සේ දන්නේ ඒ අස්සේ මගේ ඩ්‍රයිවරයා උගේ යාලුවො දෙන්නෙකුටත් ගහලා..
    මට සේරමත් හරි තද උනාම තමයි මිනිහෝ සීන් එක..:sorry:
    උගේ වයසත් අමතක උනා මට.
    දෙවනි එකාට වගේ ගැහුවනං ඌ අනිවා හවස් අරූ යනකං රැකං ඉදලා පොල්ලකින් හරි ගහනවා ඒක 100% ශුවර් මට..
    මේ ලොකු එකා හෙන අහිංසකය බ්ව්ං මගේ ගති ගෑවිලාවත් නෑ ඌට ඒකමයි මට මල පැන්නේ..
    ඌ වැරදි කරන්නේ නෑ කියල මම දන්නවා..
    දෙවනි එකා වගේ නහරය නෙමෙයි ඌ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පිට්ටනියේ උන් මීක් නෑ මිනිහෝ සේරම ගල් ගැහිලා බලං හිටියා..
    මං පස්සේ දන්නේ ඒ අස්සේ මගේ ඩ්‍රයිවරයා උගේ යාලුවො දෙන්නෙකුටත් ගහලා..
    මට සේරමත් හරි තද උනාම තමයි මිනිහෝ සීන් එක..:sorry:
    උගේ වයසත් අමතක උනා මට.
    දෙවනි එකාට වගේ ගැහුවනං ඌ අනිවා හවස් අරූ යනකං රැකං ඉදලා පොල්ලකින් හරි ගහනවා ඒක 100% ශුවර් මට..
    මේ ලොකු එකා හෙන අහිංසකය බ්ව්ං මගේ ගති ගෑවිලාවත් නෑ ඌට ඒකමයි මට මල පැන්නේ..
    ඌ වැරදි කරන්නේ නෑ කියල මම දන්නවා..
    දෙවනි එකා වගේ නහරය නෙමෙයි ඌ..
    උබට ඌව බය කරන්න විතරයි තිබ්බේ... ඕව හෙන case යන්න පුළුවන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Aru kochchiyakatawath bella thibbanam thama red loleta exppse wenne online proof natiwama

    පිට්ටනියේ ඉදපු බහුතරයක් මාව හොදට දන්න උන්..
    උන් තමයි මුව බය කරලා තියෙන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ ඌ අපේ ලොකු එකාට හොදට නෙලල තිබ්බා..:rofl:
    ඌට ගහනකොට උගේ යාලුවෝ කියල මේ *** අංකල් ගේ පුතා එයාට ගහන්න එපා අංකල් දැනගත්තොත් එහෙම තමුසෙට ඉන්න දෙන එකක් නෑ කියල...
    එන්න කියපං තාත්තට බැරි නං ඕන ප*යෙක්ට මං බය නෑ ඔය එකෙක්ටවත් කිව්වලු මූ..:rofl:
    ගිය සතියෙක් මූ එකෙකුට ගහලා උගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙ හෙල්මට් එකක් එල්ලුවා කියල වෙන එකෙක්..
    මට තද උනා මිනිහෝ ඒ වෙලාවේ කොල්ලට ගැහුවයි කිව්වම...
    බිම වැටුනම ඕකගේ කම්මුලත් පෑගුව මම..
    ලෙලි ගිහිල්ලා කම්මුල් එහෙම..
    සිරාවටම ගොන් වැඩේ ඒ වෙලාවේ කරේ ඒ උනාට තද උනාම ඕව මට මෙලෝ දෙයක් මීටර් නෑ මිනිහෝ..

    පොඩිඋන්ගේ වලි උන්ටම බේරගන්ඩ දීපන් බන්
    උබ මැද්දට පැනල අර උපුල කිවුව වගේ ඒ කොල්ල මැරුනනම් එහෙම
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිට්ටනියේ උන් මීක් නෑ මිනිහෝ සේරම ගල් ගැහිලා බලං හිටියා..
    මං පස්සේ දන්නේ ඒ අස්සේ මගේ ඩ්‍රයිවරයා උගේ යාලුවො දෙන්නෙකුටත් ගහලා..
    මට සේරමත් හරි තද උනාම තමයි මිනිහෝ සීන් එක..:sorry:
    උගේ වයසත් අමතක උනා මට.
    දෙවනි එකාට වගේ ගැහුවනං ඌ අනිවා හවස් අරූ යනකං රැකං ඉදලා පොල්ලකින් හරි ගහනවා ඒක 100% ශුවර් මට..
    මේ ලොකු එකා හෙන අහිංසකය බ්ව්ං මගේ ගති ගෑවිලාවත් නෑ ඌට ඒකමයි මට මල පැන්නේ..
    ඌ වැරදි කරන්නේ නෑ කියල මම දන්නවා..
    දෙවනි එකා වගේ නහරය නෙමෙයි ඌ..

    ahinsaka unta tharaha giyama nam anith ekata sorry thamai
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පිට්ටනියේ උන් මීක් නෑ මිනිහෝ සේරම ගල් ගැහිලා බලං හිටියා..
    මං පස්සේ දන්නේ ඒ අස්සේ මගේ ඩ්‍රයිවරයා උගේ යාලුවො දෙන්නෙකුටත් ගහලා..
    මට සේරමත් හරි තද උනාම තමයි මිනිහෝ සීන් එක..:sorry:
    උගේ වයසත් අමතක උනා මට.
    දෙවනි එකාට වගේ ගැහුවනං ඌ අනිවා හවස් අරූ යනකං රැකං ඉදලා පොල්ලකින් හරි ගහනවා ඒක 100% ශුවර් මට..
    මේ ලොකු එකා හෙන අහිංසකය බ්ව්ං මගේ ගති ගෑවිලාවත් නෑ ඌට ඒකමයි මට මල පැන්නේ..
    ඌ වැරදි කරන්නේ නෑ කියල මම දන්නවා..
    දෙවනි එකා වගේ නහරය නෙමෙයි ඌ..

    poddak iwasannawenawa maame dannawane ada kale podi unge hati.u bayata monawa harai kara gattha nam okkoma iwarane itin.aneka podi unge wali walata kohomatah onawata wada kenthi ganna honda neha.api podi kaleth kocchra mara ganna athida ewa itin e wayase hati
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊමේල් කරපන්කෝ. . :)

    පිස්තෝලයක් මිනිහෝ..
    නෝට් 4 එක තියෙනකොටද කොහෙද මිනිහෝ ඒ ෆොටෝස් ටික මම දැම්මේ දැන් ඒ ෆොටෝ ටික තියා ෆෝන් එකත් නෑ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පුතාව නරක් කරන්නේ ඇයි මිනිහෝ??? ඕව හොද ආදර්ශයක් නෙවේ ඌට

    උන් නං මගේ හැටි දන්නවා මිනිහෝ..
    ලොකු එකා එහෙම නෑ..