මොකක් ගැනද මේ උඹලා කතාවෙන්නේ..
Rolls Royce
Engine 6,592 cc (402.3 cu in) BMW N74 twin-turbo V12
Transmission ZF 8HP transmission 8-speed automatic
Range Rover Sport
Diesel: 3.0 L V6




podi athuru parak nisa adi 10 i. aluthin survey karanakota BUILDING LINE mark karai
me maama kenekda?siya kenekda??
![]()

මේ කාලකණ්ණි බල්ලෝ.
තොපි එකෙක් වත් තාම මගේ ඔට්ටුව භාරගත්තේ නෑ..
මෙලෝ රහක් නෑ තොපි භාරගනිං එකෙක්..

එහෙම කලබලයේ වාහන ගේන්න බෑ මිනිහෝ ඒකට වෙනමම ලෑස්ති වෙන්න ඕනේ..
මේකට ෆිනෑන්ස් එකක් නොදැම්මොත් අනිවා ටැක්ස් ලිමිට් එක පනිනවා වගේ..
මේ ලබ්බේ ටැක්ස් කතන්දරේ හින්දා තමයි එපා වෙන්නේ..
මේ පාර ගේනවනං අනිවා ෆිනෑන්ස් එකක් දාන්නම වෙනවා කිව්වා..
ඒකයි මම මේ තාම ඇද ඇද ඉන්නේ..

මරු ඉඩම බන්
කොහෙද තියෙන්නේ
වකපුටේ හන්දියෙන් හැරිලා.. වට ඇල්ල පාරෙන් මී. 500ක් වගේ ඇතුලට එන්න ඕනා.. එතකොට හම්බෙන පොඩි හන්දියෙන් දකුණට දාලා තව මී. 150ක් වගේ එද්දී ඔන්න ඕක හම්බෙනවා...
මේක අපේ මහගෙවල් පත්තෙමයි තියෙන්නේ මචං..
nope. gedara ayinema kanu/biththi. thaape idame ayinene hadanneඕකද මගේ ගෙදර තාප්පේ හදන්න පුළුවන් මායිම?
ස්ටිල් ආස නෑ ඕවට

බලපන් top gear හරි අලුතින්ම ආපු grand tour. දැක්කා නම් එපා කියයි උබ.එතකොට මාමෙ ෆිනෑන්ස් දාල ඕක ගද්දි හෙන ගානක් යනව ඇතිනෙ![]()
mona karumayakda manda ban.salli tiyanawanam uta wahane ganna nidahasak naඑහෙම කලබලයේ වාහන ගේන්න බෑ මිනිහෝ ඒකට වෙනමම ලෑස්ති වෙන්න ඕනේ..
මේකට ෆිනෑන්ස් එකක් නොදැම්මොත් අනිවා ටැක්ස් ලිමිට් එක පනිනවා වගේ..
මේ ලබ්බේ ටැක්ස් කතන්දරේ හින්දා තමයි එපා වෙන්නේ..
මේ පාර ගේනවනං අනිවා ෆිනෑන්ස් එකක් දාන්නම වෙනවා කිව්වා..
ඒකයි මම මේ තාම ඇද ඇද ඉන්නේ..
ube tesla katandareth lagadine shape une.mekata ithin finance ekak dammoth awulda??ube tiyana wahanayak dilane ganne ithin mahaloku ganak atin danawa wenneth nane 
බලපන් top gear හරි අලුතින්ම ආපු grand tour. දැක්කා නම් එපා කියයි උබ.

, ඕව වාහන නෙමේ කම්පියුටර් 
thnx kukko
මේක බලපන්කො , 2න්ඩ් එකෙන්ම 100th පැන්නුව , එහෙනං 5ත් එකෙන් 200 පන්නන්න ඕනනෙ සෙනිකවම

ඔව් එහෙම නොකර එක එක මිනිස්සුන්ට ණය විදිහට අකවුන්ට්ස් හදන්න ඕනේ.
සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා මේ පාර ටැක්ස් ලිමිට් පැන්නොත් හුට පටස් තමා..


මම ඉන්න ගෙයක් හදන්න පොට් එක රතුවා.
ඔව් එහෙම නොකර එක එක මිනිස්සුන්ට ණය විදිහට අකවුන්ට්ස් හදන්න ඕනේ.
සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා මේ පාර ටැක්ස් ලිමිට් පැන්නොත් හුට පටස් තමා..

