~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඉතින් දාපු වැඩිම නරක එක "වනචර උපුල්" තමා :P ඒකත් එළිපිට කියල දැම්මේ ඔයා වනචර (හිස්තැනක්) කියල ඔන්න හිස්තැන පුරවන්න කීවට පස්සේ ඒ වෙලේම ටැග් එක දාල අරක කෝට් කරලා මම කිව දැන් හරි කියල.

    ඒකමද කියල ෂුවර් නෑ සැරින් සැරේ මාරු කරනව නෙ. මැකුව නං ඕක තමා මකන්න ඇත්තෙ. එහෙම ටැග් මකන එක හරි වැරදියි දැන් කොහොමද මම තනි අතින් මඩ ගහන්නෙ :(
    නික් කොලුවා කුණුහරුපයක් ඇදලා දැම්ම එකෙන් උනේ අපේ ටැග්වලට කෙල උනු එක. මට නම් තියෙන ලොකුම අවුල සද්භාවයෙන් දාපු ටැගකට කෙළ උනු එකට.
    පිදුරු දාන ත්‍රෙඩ් වල දාපු ටැග් වලට රිටර්න් ලැබිලා වගේ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317

    මම වගේ වැදගත් විදියට නම විතරක් දාගෙන හිටපන් කෙල්ලෙ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    atta ban bokkatama waduna ekak ata arinna dukai.eth me 5wenida exam iwara unama 4n gannawa kiwalu.kollekt hoyalalu aya kata karanna bari wei kiwa 5n passe.man ona magulak kiwa ban :(

    eeye exam eke interval eke kata karapu eka mokekda we$@#k kelam kiyala ekata yuddelu.mona magulakda ban.man ekiwa ekkan room giya wage gedara un natanne :(
    කෙල්ල මොකෝ කියන්නේ? තාම ගෙදරට පිටින් යන්න බැලූ ද? උබ පොඩි phone එකක් අරන් දුන්නොත් හංගලා තියාගයිද?

    මූ බින්කුන්ඩෙක්ද කොහෙද.. 😂😂
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නික් කොලුවා කුණුහරුපයක් ඇදලා දැම්ම එකෙන් උනේ අපේ ටැග්වලට කෙල උනු එක. මට නම් තියෙන ලොකුම අවුල සද්භාවයෙන් දාපු ටැගකට කෙළ උනු එකට.
    පිදුරු දාන ත්‍රෙඩ් වල දාපු ටැග් වලට රිටර්න් ලැබිලා වගේ
    මම නං දවසින් දවස ටැග් එක මාරු කරනව හැමෝටම සමානව මඩ බෙදිලා යන ආකාරයට, නැත්තන් සමහරු වැරදියට හිතන්න පුළුවන් ඇයි අපිට අඩුවෙන් මඩ බෙදන්නෙ කියල :yes: ටින් ටින්ට ඕව කොහොම පේනවද දන්නේ නෑ ඉතින්.

    ටින්ටීනා ගෙන් අහන්න බැරිද අපිට :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම වගේ වැදගත් විදියට නම විතරක් දාගෙන හිටපන් කෙල්ලෙ
    එහෙම ටැග් දාල වැඩක් නෑ හරි කම්මැලියි කාටවත් මඩක් නොගහ ඉන්නෙ කොහොමද නිකන් කෑවේ නෑ වගේ එදාට
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙල්ල මොකෝ කියන්නේ? තාම ගෙදරට පිටින් යන්න බැලූ ද? උබ පොඩි phone එකක් අරන් දුන්නොත් හංගලා තියාගයිද?

    අර ක්‍රෙඩිට් කාඩ් සයිස් ෆෝන් එකක් ebay එකෙන් ගෙනල්ලා දියන්. 3500ක් වෙයි. ලන්කාවෙත් විකුනන්න තිබ්බා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ekanam atta owagen mat wela iddi ubala kiyana ewa theren nane :(

    ganu natiwa innawa.mehema kalakanni wisiyata hithana pawulnam epa.

    man hithuwe na lankawe ammala salli walata ganu daruwo wikunanawa kila :(

    කවදාවත් කාටවත් කිච වෙන්ඩ යන්ඩ එපා බන්
    තමන්ගේ තත්වේ තියාගෙන ඉදපන්
    හොදට හම්බකරලා උන්ට තරු පෙන්ඩ ජිවත් වෙයන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ල මොකෝ කියන්නේ? තාම ගෙදරට පිටින් යන්න බැලූ ද? උබ පොඩි phone එකක් අරන් දුන්නොත් හංගලා තියාගයිද?

    :lol:

    eki gon badina kanuwak ban.kalin 4n ekak tibba eka nati wela kiyala hitan iddi meki yureka yureka mage podi 4n hambuna kiyala ammata pennala.e 4n eka aragena.

    tawa couole sim ekak dunna eka nati karagena :(

    tawa eeye man exam liyanna enawa eya gawama inne kiyala ammata kiyala.eeye amma ude idan e nisa gate eka laga :(

    oya wage gon wada karana gon badina kanuwak :(

    ekita gedarata pitu panna balu.meka loku pawulak anu oyata theren na .punchi innawa baopa innawa loku nanda innawa ammagekiri atta innawa ekage gani innawa ohoma pawul 18ka kamattenlu meka wenawanam wenna ona. :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නං දවසින් දවස ටැග් එක මාරු කරනව හැමෝටම සමානව මඩ බෙදිලා යන ආකාරයට, නැත්තන් සමහරු වැරදියට හිතන්න පුළුවන් ඇයි අපිට අඩුවෙන් මඩ බෙදන්නෙ කියල :yes: ටින් ටින්ට ඕව කොහොම පේනවද දන්නේ නෑ ඉතින්.

    ටින්ටීනා ගෙන් අහන්න බැරිද අපිට :oo:
    one nea. thawa tika dawasakin me thread eka iwaraine.
    aye thread wala teasing tag ekakda nedda kiyla thread eka dapu eka decide karala, particular tag witarak ayin karanna kiyanna one tintinta.
    post karanna one complain karanna kalin. harsh nowee limit tya gena dammama hondayi.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අර ක්‍රෙඩිට් කාඩ් සයිස් ෆෝන් එකක් ebay එකෙන් ගෙනල්ලා දියන්. 3500ක් වෙයි. ලන්කාවෙත් විකුනන්න තිබ්බා..
    මමත් කියාන්න ගියේ ඕක තමා. ඉස්සර ඕව නැති කාලෙත් phone හංගාගෙන call ගන්නේ කෙල්ලෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    eki gon badina kanuwak ban.kalin 4n ekak tibba eka nati wela kiyala hitan iddi meki yureka yureka mage podi 4n hambuna kiyala ammata pennala.e 4n eka aragena.

    tawa couole sim ekak dunna eka nati karagena :(

    tawa eeye man exam liyanna enawa eya gawama inne kiyala ammata kiyala.eeye amma ude idan e nisa gate eka laga :(

    oya wage gon wada karana gon badina kanuwak :(

    ekita gedarata pitu panna balu.meka loku pawulak anu oyata theren na .punchi innawa baopa innawa loku nanda innawa ammagekiri atta innawa ekage gani innawa ohoma pawul 18ka kamattenlu meka wenawanam wenna ona. :(
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    උබේ හොදට මචන් කියන්නේ
    ඔය කෙල්ලව අත ඇරපන්
    නැත්තන් උබට හනිමුන් යන්ඩ වෙන්නෙත් දරුවෝ හදන්ඩ වෙන්නෙත් ඔය 18ගෙම ආසාව ඉෂ්ට කරන්ඩයි
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙම ටැග් දාල වැඩක් නෑ හරි කම්මැලියි කාටවත් මඩක් නොගහ ඉන්නෙ කොහොමද නිකන් කෑවේ නෑ වගේ එදාට

    සෑහෙන පාඩුයි තමයි..උබ වෙනුවෙන් tag කීයක්නම් වැටෙනවද:D