එනවා හවස සල්ලි වගයක් දෙන්න මට බිස්නස් කරපු එකක.. මම කතා කරල කියන්නං බොට..

ඔව් බන් ඒක නන් ඇත්ත දැන් උන්ට කන්න නැති උනත් බොන්න තිබ්බ නන් ඇති...
මෝඩ යක්කූ..
Cctv එක දැක දැක සල්ලි උස්සනවා..

මාව තම්බන්න කොහෙද උන්.
buwa hithanna athi owa thibbata balanne na kiyala.
kawuda hitanne owner pandara eka deka wenakam nagitala cctv balanwa kiyala![]()
mulinma restaurant ekak danna honda kattak kewada? Chiefla,tools ananmanan walata
buwa hithanna athi owa thibbata balanne na kiyala.
kawuda hitanne owner pandara eka deka wenakam nagitala cctv balanwa kiyala![]()
නෑ මිනිහෝ මම හොටෙල් එකක් දාන්න නෙමේනේ හිටියේ..
මුලින්ම දැම්මේ බාර් එක..
පස්සේ බයිට් අනංමනං දැම්මා..
ඔහොම යද්දි පොරක් ආව මේක හොටෙල් එකක් කරමු සර් මම වැඩේ කරන්නං කියාගෙන.. කලින් ගලධාරි එකේ මැනේජර් කෙනෙක් වෙලා ඉදල දැන් අයින් වෙච්ච පොරක්..
පස්සේ ඌ තමයි මේක හොටෙල් එකක් කරේ..
ubata patta luck ekakne thiyenneබිබී ඉන්නකොට දැක්කේ ඕක පාන්දර..

නෑ මිනිහෝ මම හොටෙල් එකක් දාන්න නෙමේනේ හිටියේ..
මුලින්ම දැම්මේ බාර් එක..
පස්සේ බයිට් අනංමනං දැම්මා..
ඔහොම යද්දි පොරක් ආව මේක හොටෙල් එකක් කරමු සර් මම වැඩේ කරන්නං කියාගෙන.. කලින් ගලධාරි එකේ මැනේජර් කෙනෙක් වෙලා ඉදල දැන් අයින් වෙච්ච පොරක්..
පස්සේ ඌ තමයි මේක හොටෙල් එකක් කරේ..
ube podi eka nam ubawa thambai