Honda PCX 125 (2016)

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    2160421-pcx150_002H-680x509.jpg

    PCX 125 (2016) Pearl Dark Ash Blue ;)

    Onna ithin mamath gaththa...(Bike eka aran dan masa 4 :sorry:)
    2dka6qe.jpg

    Registration ekka Total: 650000/-, 1st Owner :yes:

    Moko Kiyanne?​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    650000 පිස්සුද යකෝ බලපන්කො ඔකේ කැත. මිට වඩා හොදයි ඩියෝ එකක් ගත්තනම්.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පට්ට බාන්ඩෙ මචං, ගාන නම් පොඩ්ඩක් වැඩී වගේ, ඒත් අවුලක් නෑ පරිස්සමෙන් පැදහන්
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    උඹ Hornet කට්ටක් නේද පැද පැද හිටියේ?:P:P:P මොකද එක පාරටම වුනේ?
    kawda do katu padinne? dekama ekt tiyala foto ekak dannada?:lol:

    Oka senser key tiyena eka neme nam gana wadi machan. Mehe 5.50ta wage tiyenawa.

    150 anne malasiyan.. meka 125,
    2016 awasaana color 4n ekak, black, red, white wage newei
    bike eka 5k ithuruwa reg karanna gya
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    650000 පිස්සුද යකෝ බලපන්කො ඔකේ කැත. මිට වඩා හොදයි ඩියෝ එකක් ගත්තනම්.

    මේ ගැන නොදන්න අය තමයි ඔහොම කියන්නේ. ලික්විඩ් කූලින් බෙල්ට් කන්වෂන් ඔටො, ඔවර් හෙඩ් කෑම් 125 /150 වියට්නාම් බයික් එකක්. ප්‍රශ්නේ තියෙන්නේ මේක ලංකාවට ඇතුල් වෙන ක්‍රමේ නිසා. මේ බයික් එක බහුල වශයෙන් දකින්න පුලුවන් මාරවිල, වෙන්නප්පුව හා තොඩුවාව පැතිවල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ ගැන නොදන්න අය තමයි ඔහොම කියන්නේ. ලික්විඩ් කූලින් බෙල්ට් කන්වෂන් ඔටො, ඔවර් හෙඩ් කෑම් 125 /150 වියට්නාම් බයික් එකක්. ප්‍රශ්නේ තියෙන්නේ මේක ලංකාවට ඇතුල් වෙන ක්‍රමේ නිසා. මේ බයික් එක බහුල වශයෙන් දකින්න පුලුවන් මාරවිල, වෙන්නප්පුව හා තොඩුවාව පැතිවල

    koheda haduwe kauda padinne kiyana eka nemeyi ban man kiyanne.. බලපන්කො කැත විතරක් බයික් එකේ. සුපිරි ටෙක්නොලෝගී එකක් ඇති. එක දන්නේ නහ මම. මට නම් ඕක පෙන්නේ ස්කුටි පෙප් එකෙක් දෙපැත්තට ඇදලා දික් කරලා වගේ . හෙන කැතයි එකයි කිව්වේ. ඔච්චර වියදම් කරන එකේ කොච්චර ලස්සන බයික් තියනවද බන් ගන්න,

    මම දැකල තියනවා බන් බයික් එක. රෝද එහෙම පොඩි නේ හෙන කැතයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    koheda haduwe kauda padinne kiyana eka nemeyi ban man kiyanne.. බලපන්කො කැත විතරක් බයික් එකේ. සුපිරි ටෙක්නොලෝගී එකක් ඇති. එක දන්නේ නහ මම. මට නම් ඕක පෙන්නේ ස්කුටි පෙප් එකෙක් දෙපැත්තට ඇදලා දික් කරලා වගේ . හෙන කැතයි එකයි කිව්වේ. ඔච්චර වියදම් කරන එකේ කොච්චර ලස්සන බයික් තියනවද බන් ගන්න,

    මම දැකල තියනවා බන් බයික් එක. රෝද එහෙම පොඩි නේ හෙන කැතයි.

    :no: eka ekage asawa mata nam kawadawath ehema hithila ne. supiri bike eka. mewa ekka sport ewa maninna epa model 2k :P