PCX 125 (2016) Pearl Dark Ash Blue

Onna ithin mamath gaththa...(Bike eka aran dan masa 4
)
Registration ekka Total: 650000/-, 1st Owner

Moko Kiyanne?

)


Registration ekka Total: 650000/-
Dio?650000 පිස්සුද යකෝ බලපන්කො ඔකේ කැත. මිට වඩා හොදයි ඩියෝ එකක් ගත්තනම්.

kawda do katu padinne? dekama ekt tiyala foto ekak dannada?උඹ Hornet කට්ටක් නේද පැද පැද හිටියේ?මොකද එක පාරටම වුනේ?

Oka senser key tiyena eka neme nam gana wadi machan. Mehe 5.50ta wage tiyenawa.
650000 පිස්සුද යකෝ බලපන්කො ඔකේ කැත. මිට වඩා හොදයි ඩියෝ එකක් ගත්තනම්.
මේ ගැන නොදන්න අය තමයි ඔහොම කියන්නේ. ලික්විඩ් කූලින් බෙල්ට් කන්වෂන් ඔටො, ඔවර් හෙඩ් කෑම් 125 /150 වියට්නාම් බයික් එකක්. ප්රශ්නේ තියෙන්නේ මේක ලංකාවට ඇතුල් වෙන ක්රමේ නිසා. මේ බයික් එක බහුල වශයෙන් දකින්න පුලුවන් මාරවිල, වෙන්නප්පුව හා තොඩුවාව පැතිවල
koheda haduwe kauda padinne kiyana eka nemeyi ban man kiyanne.. බලපන්කො කැත විතරක් බයික් එකේ. සුපිරි ටෙක්නොලෝගී එකක් ඇති. එක දන්නේ නහ මම. මට නම් ඕක පෙන්නේ ස්කුටි පෙප් එකෙක් දෙපැත්තට ඇදලා දික් කරලා වගේ . හෙන කැතයි එකයි කිව්වේ. ඔච්චර වියදම් කරන එකේ කොච්චර ලස්සන බයික් තියනවද බන් ගන්න,
මම දැකල තියනවා බන් බයික් එක. රෝද එහෙම පොඩි නේ හෙන කැතයි.
eka ekage asawa mata nam kawadawath ehema hithila ne. supiri bike eka. mewa ekka sport ewa maninna epa model 2k 