Honda PCX 125 (2016)

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
mama kiyanawata pcx eke issaraha cowl eka galawala balanna
angale size GI wage bata dekak namala gahala tiyenne chassis ekata tiyala... thada impact ekak ganna puluwan accident ekakdi :shocked:

bike eke thel tank eka tiyenne kakul deka yata medde.. dio wage serama passe newei.. hodata balance ithin bike eka pibinawa..

lokka japan bike okkoma handling , safety athin 1st ( oya Hornet padinawa nm kiyanna oni nane :P ) Indian ewai thel wada athi , eth japanage qualityata gahanna qualityak na :love:
 

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    650000 පිස්සුද යකෝ බලපන්කො ඔකේ කැත. මිට වඩා හොදයි ඩියෝ එකක් ගත්තනම්.

    උබ මේ බයික් එක පැදල තියේ නම් ඕක කියන්නෙ නෑ.පට්ට කෆර්ටබල්.ඩ්‍රයිවින් පොසිශන් එක ටුවරින් ටයිප් තියෙන්නෙ.පිකප් ඉතා hහොදයි 14 රිම් සයිස්.ජපන්.2015-16 එක ඔය ගනන් එනව රෙගිස්ටර්ඩ්.සුපිරි බයික් එකක් සල්ලි පොඩ්ඩක් තියනව නම්.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔයිට වඩා හොදයි ට්‍රිවීල් එකක් ගත්තනම් ..මේ මොන හුයන්නක්ද උබ බයික් දැකල නැද්ද ?:no::dull:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    පට්ට මචෝ..:love::love::love: මමත් ඕකක් ගන්න හිටියේ. ඕකට වඩා yamaha majesti එක තමයි මට හිතට ඇල්ලුවේ. ඒත් ගණන් ඇහුවම ආසාව හිතින් අත්ඇර ගත්තා :(:(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    majesti 400cc ne? anika eka hena visalai..
    lankawe nam loku engine tiyena scooter wedak ne.. gannawa nm cb4 1k...

    majesti 125cc ඉදන් තියනවා මචන්. නිකමට පැදල බලපන්කො. ආයෙ වෙන එකක් ගැන හිතන්නෑ :D
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    යකෝ පී සී එක්ස් එකට බනින උනුත් ඉන්නවනෙ :lol::lol::lol:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Machan normally user karanna puluwan oil eka mokadda service karana tan monawafa
    Thana nm ithin gedara thama, Main stand 1k gawa tiyena anaya galewwa oil ariya, wam paththe yata engine no. Gawa loku anaya galewwama oil filter eka/yakada mesh 1k eka wash kara.. oil damma
    Mama nm damme Mobil1 Semi Synthetic 10w30, next time Motul 10w30 daanna inne
    Air filter eka loku box eka galawala clean karanna, netnm aluth ekak dammeki
    Wena deyak ne, belt chnge karanna 20k 25k wath duwannepei
    Gear oil nm service time 2k wage passe mn karanne