~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මරලා දේවාලේ පිටිපස්සේ හන්ගන්ඩ හිටියේ හරිගියේ නෑ වැඩේ :(

    එතකොට අර දිගට ලේ පැල්ලමක් තිබුනේ ඉස්ටුවගේද? :shocked::shocked:
    මම හිතුවේ රතුවට බඩ යන විදියට ලේ බඩ ගිහින් කියල මගදීම :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දාල වැඩක් නෑ බන්
    මම වැඩියේ කොහෙවත් ගිහිනුත් නෑ :lol::lol::lol:

    මන් අර දවස් වල අහල එක ෆොටෝ එකක් දාල තිබ්බෙ වහලෙක :lol::lol:

    ෆෝන් එකේ කැමරාවත් එලට වැඩද බලන්න කොහේ හරි යන්ඩ :baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පිස්සුද කුක්කෝ.. මේ දවස්වල වැඩ වැඩි. අද 10 විතර වෙනකන් ඉන්න බැලුවේ



    කස්ටිය හොරෙන් ගිහින් ඈත ඉදන් බලනවලු binoculars වලින්

    අරුන් ටික අරක නවත්තන්නෙම නැනේ
    නොන්ස්ටොප් කුනුහරොඅ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය රට ඉඳි ගහක් ඔටුවෙක් වගේ හිටියම ඇති අපිට ඒවත් මැජික් නෙ :P

    රට ඉදි ගස් නම් පාරේ මැද්දේත් තියනවා.
    ඔටුවෝ ඉතින් දැකල නැතුවය
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් අර දවස් වල අහල එක ෆොටෝ එකක් දාල තිබ්බෙ වහලෙක :lol::lol:

    ෆෝන් එකේ කැමරාවත් එලට වැඩද බලන්න කොහේ හරි යන්ඩ :baffled:

    තනියම ඉද්දි යැවෙන්නේ නෑ බන්
    අනික වාහනෙකුත් නෑනේ
    ලබන අවුරුද්දෙවත් බලන්ඩ ඕනේ :):)