~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මට නෙවේ වෙන එකෙක්ට කියන්න ඇති. මම නං එහෙම එකක් දැක්කේ නෑ :no:
    බොට තමා කිව්වේ. උබට මුල අමතකයිනේ... මට මේ මුල හොයාගන්න විදිහක් නැතුව ඉන්නේ බොට පෙන්නන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ. මේකම තමා


    හොයාගන්න බෑ
    මේ රොකට් එක වගේ යන ත්‍රෙඩ් එකේ කොහෙහරි මුල්ලක දාල දැන් කියනව මට එන්න කීවලු :no: ගහනව උකුස්සට ඉලපතෙන් බොරු කියනවට :angry: