උඹල පලයල්ලකෝ ඉතින් ළඟ ළඟ ඉන්න උන්. අපිට බැරිය පස්සේ විස්තර අහල සෙට් වෙන්න දෙවනි එකටවත්

ආ වහුකුණු මූසල හොරිකඩ බල්ලෝ තොපිලට කොහොමද?
උඹලා අදවත් මලේ නැද්ද..

nane. Mulinma oya thamai list eke inne![]()
සිගරට් බීල බීල පෙනහලු දෙකයි, අරක්කු ගහලා අක්මාවයි විතරයි සවුත්තු වෙලා තියෙන්නේ..
ඒක අව්ලක් නෑ හෙට අනිද්ද කටුස්සා වෙලදාම් කරන්න අපේ ගේ පැත්තේ ආපුවහම ආයේ බ්‍රෑන්ඩ්නිව් අක්මාවක් මට සෙට් වෙනවා...

හා බලන් හිටපන්කෝ මම එනකන්
හා බලන් හිටපන්කෝ මම එනකන්

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
කවද්ද සුදු උඹ ඉන්නේ..
කපුරුද ගේන්නේ..![]()
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
මම එන්නේ උඹ නැති දවසක් බලලා
උඹ මොනවටද මිනිහෝ ඌ එනකං බලං ඉන්නේ ඌ උඹලගේ ගෙදර එනවා කිව්වේ නෑනේ.. ඌ එන්න අපේ ගෙදර.. ඒක මං බලාගන්නං..තෝ මේ නිකං ගිහිං තොගේ වැඩක් බලාගනිං මිනිහෝ ..