rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    4zvvau.jpg

    මචන්ලා ඔන්න ඔය අට මගලේ තියෙන්නේ බන් . මන් ඕක use කරන්නේ නෙට් යන්නඩ විතරයි . වෙලාවකට ඕකට කෝල් එනවා . වදයක් වෙලා තියෙන්නෙ දන්නවනම් මේක silent මොඩ් දාන හැටි කියපල්ලා. නෝමල් විදිහ කියන්ඩ එපා එහෙම බෑ. සද්දෙ අඩු කරන්න විතරයි පුළුවන් එහෙම. බම්ප් එකක් වත් දාගෙන යමල්ල :(
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචං වොරන්ටි නැත්නම් ගවලව අයින් කරලා දාපන් කේබල් ඇතුලින් ඉවරයි නෙ
    එහෙම කරපු එවුනුත් ඉන්නවා
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචං වොරන්ටි නැත්නම් ගවලව අයින් කරලා දාපන් කේබල් ඇතුලින් ඉවරයි නෙ
    එහෙම කරපු එවුනුත් ඉන්නවා

    warranty tiyenawa bn :(

    ඔය රිසිවරේ වයර් එකත් එක්කම ගලවල බැද්දට විහික් කරපන්
    kala ban eth e redda rin wenawaa:growl:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    karanda pluwa hema dema kala hamuwo risiware galola ayin kalath e redda ring wenawa :growl:

    එහෙම වෙන්න විදිහක් නෑ :nerd: slt එකට කෝල් කරලා කියපන් රිසිවරේ නැතුව මේකේ කෝල් එනවා කියලා... :cool:

    නැත්නම් ඕක ගලවල ස්පිකර් එක විකුනපන් 25කට :lol:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    එහෙම වෙන්න විදිහක් නෑ :nerd: slt එකට කෝල් කරලා කියපන් රිසිවරේ නැතුව මේකේ කෝල් එනවා කියලා... :cool:

    නැත්නම් ඕක ගලවල ස්පිකර් එක විකුනපන් 25කට :lol:

    wenna widihaknam na ban eth wenawa. redde. unta kiwama un kiyanawa menu eke silent mode dannalu . ehema magulak na menu eke :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    warranty tiyenawa bn :(

    kala ban eth e redda rin wenawaa:growl:

    වැඩක් කියන්නම් ඕක ගලවල ස්පීකරේ + වයර් එකට පොඩි ස්විච් එකක් හයි කරපන්..පිටින් ඕන් ඕෆ් කරගන්ඩ හැකියි ඕන වෙලාවට :)
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    වැඩක් කියන්නම් ඕක ගලවල ස්පීකරේ + වයර් එකට පොඩි ස්විච් එකක් හයි කරපන්..පිටින් ඕන් ඕෆ් කරගන්ඩ හැකියි ඕන වෙලාවට :)

    මොකද මිනිහෝ තෝ මන් කියන ඒවම පොඩ්ඩක් දියුණු කරලා කියන්නේ :frown: වෙන ඒවා කියපන් මන් කියන ඒවා නොකිය :dull:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    wenna widihaknam na ban eth wenawa. redde. unta kiwama un kiyanawa menu eke silent mode dannalu . ehema magulak na menu eke :baffled:

    ඉස්පිකර් එක ගලවපුවම කොහෙන්ද බන් සද්දේ එන්නේ ,,, යකෝ එක පුදුම 4න එකක් නේ ... මන් ජීවිතේට දැකල නෑ ඔහොම ලෑන් ෆෝන් එකක් :lol:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඉස්පිකර් එක ගලවපුවම කොහෙන්ද බන් සද්දේ එන්නේ ,,, යකෝ එක පුදුම 4න එකක් නේ ... මන් ජීවිතේට දැකල නෑ ඔහොම ලෑන් ෆෝන් එකක් :lol:

    speaker eka galopuwahama neme ban sadde enne risiware galola ain karala tibbamama. matath mehema una first time yako . kalin land line eka use karana kale phone ahakin tibbama calls enne na :growl: