Pick me, Uber

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    dan meken keeyak hamba karanna puluwanda?

    meken mata hariata kiannako?

    mama pick me uber karana ayagen ahuwa.. un kianawa dan paduy lu dan hoyanne puluwan wenne masekata 50k-60k wage.. profit hebei..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රට ගිහින් ලංකාවට එන සේරම උන් කරන්නෙ වාහනයක් අරන් ඔය ටැක්සි සීන් එකට බහින එක
    දැන් වාහන ප්‍රමාණය එන්න එන්නම වැඩි නිසා හයර් බෙදිලා යන්නේ කට්ටියට
    තව ඉස්සරහට තව වාහන වැඩි වෙන ඒ නවත්තන්න තමා අහන අහන එකා බොරුවට ලාභයක් නැහැ කියන්නෙ :D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,932
    6,811
    113
    Nawala
    මම දවස් 6 වැඩ කරලත් මාසෙට හොයන්නේ 40000. අරහෙම දවස් 6 වැඩ කරල 170000 වගේ හොයන්න පුළුවන්නේ..:confused:


    මොනවා කරන්න කලිනුත් අංක ගණිතය ඉගනගන හිටපන්

    6 X 7000 = 42000/=:rofl:
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Uba sinhala nam pickme drive karanna epa. Eka hambayange ekak. And 7000k hoyana eka practical naha. Mama kalayak uber drive kala. Mama part time kale. Eka dawaaak office arila 9 ta withra set ekak gaththa.pandara 2 wenakan wage drive kala. Un keyana keyana dehawata geya, nawaththan heteya. End of trip got 2000 something. Uba ekata 25% e dawaswala denna ona. Dannam kohomada danne naha. Mata mechcharai keyanna theyenne, uba sinhala nam, pick me use karanna epa. Uber register weyan. And job eken ain wenna epa. Udeta office yaddi and hawasa edde, uber drive karapan. Machan samahara welawata unge gon line balanna wenawa. Samahara un apiwa serventla wage hethanne. Samahara genuine unuth ennawa. E hinda samahara welawata apita epa wenawa. So job eken ain wenna epa. Mulin kalayak udeta and evening uber drive karapan. Uba sinhala ekek nam wish u all the best. Para thambbeyek nam, parissan weyan. Habai hoda thambbeyek nam, will see. Mageth hoda muslim yaluwo ennawa. But godak muslim un para balloooo.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    machan eka sira kathawa habai pick me nam neme ban uber. uba dawasakata trip 16 k gahuwoth un ubata dawasakata 7800 k denawa. godak un dan eka karanawa ban. Thawa tika dawasakin pick me 3wheeler walata witarak sima wenawa ban eke inna okkoma car drivers dan inne uber eke. app ekath marama user friendly . inna tana thithatama pennanawa. Pick me uba inne dewundaranam pennane kankasanthure :D


    08-10-2016, 07:43 PM

    :lol::lol::lol:
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    pick me daala tibbe dan ayn karanna hadanne ... threewheel eka.
    pickme 210ta yana hire eka normal un yanawa 350_400ta...
    pickme 700 ta yana hire eka normal un yanawa 1200_1400ta...
    godak welawata 100km hire ekak wedunath enna wenne nikam
    safty kataawa boru... ona ekekta ahidapu sim ekakin hari pickme register wenna puluwan etakota api godak dura hire ekak gihilla waiting inna office ekata gihin ennam kiyala anith patten u maaru unath apita hoyanna ba a madiwata pickme ewnta hirecost eken 5% denna ona booking fee kiyala tawa 10 kuth kapagannawa...

    antima paadui godak un laabai kivva hinda maath damma dan ayn karagannawa
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    hariyata calculate karaama apita lebena deyak na..
    petrol witarak neway ne waste wenne ... engine,tyre,clutch,time,
    unge 5% booking fee10 ride karath nathath 5%ta amatawa maaseta 3000k gewanna oona ..
    kiyala denna ekek hitiye nati nisa ahuwelama igenaganna una.
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Pick me weel ekak dala gamak gahaganna barida machanla danna ekek kiyapalla job nam dan thitthai ban dawas25wada eka digata off nathuwa karumayak gweanne help ekak diyallako danna kenek
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    කවුරු හරි Uber දුවන්න වහනයක් තියෙනවා නම් මට කියන්න ජොබ් එකක් හොයනවා part time. week days වල පුළුවන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන්ලා pick me, uber එකට වහනයක් දල දුවන එක ගැන මොකද හිතන්නෙ? අපේ ගෙවල් පත්තේ පොරක් වැඩ කරනව pick me එකේ, ඌ කියනවා දවසට අනිවා 7000 එහා හොයනවලු ඊට වැඩි උනොත් මිසක් අඩු වෙන්නේ නෑලු.

    මම දවස් 6 වැඩ කරලත් මාසෙට හොයන්නේ 40000. අරහෙම දවස් 6 වැඩ කරල 170000 වගේ හොයන්න පුළුවන්නේ..

    මගෙ ඇල්ටෝ එකක් තියනව lease මොකුත් නෑ මම බැලුවේ ජොබ් එකෙන් අයින් වෙලා ඒක වැඩ කරන්න

    උබල මොකද මේ ගැන හිතන්නෙ? මෙහෙම ගානක් හොයන්න පුලුවන්ද ඇත්තටම?:confused:




    මමත් මගේ යාළුවන්ට හොයලා බැලුවා .. අවුලක් නෑ . ඇත්තටම සල්ලි වැඩියෙන් හොයන අය ඉන්නවා . හැබැයි මේක පාර්ට් ටයිම් කරන්න බෑ එතකොට පාඩුයි ..... ෆුල් ටයිම් කරන්න ඕනේ .


    ඒවගේම වාහනේට හයරින් කවර් එක දාගන්න ඕනේ .... එතකොට ඉන්සුරන්ස් එකේ ගාන සැහෙන වැඩි .. හැබැයි ඉතින් අවුරුද්දට සැරයක් යන ඒ ගාන මාසෙන් හොයන්නත් පුළුවන් හයර් ටික ලස්සනට සෙට් උනොත්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මමත් මගේ යාළුවන්ට හොයලා බැලුවා .. අවුලක් නෑ . ඇත්තටම සල්ලි වැඩියෙන් හොයන අය ඉන්නවා . හැබැයි මේක පාර්ට් ටයිම් කරන්න බෑ එතකොට පාඩුයි ..... ෆුල් ටයිම් කරන්න ඕනේ .


    ඒවගේම වාහනේට හයරින් කවර් එක දාගන්න ඕනේ .... එතකොට ඉන්සුරන්ස් එකේ ගාන සැහෙන වැඩි .. හැබැයි ඉතින් අවුරුද්දට සැරයක් යන ඒ ගාන මාසෙන් හොයන්නත් පුළුවන් හයර් ටික ලස්සනට සෙට් උනොත්

    kiiyak wage ewwekida ban dawas 5k full time dwwoth?