අලුත් ත්‍රෙඩ් එක දාපන් මේක ස්ලෝව්
කොහේ දාන්නද මේ වලියක් නෙ මොකද්ද ගෝල්ඩ් ප්ලැටිනම් කතාවක් අල්ලාගෙන
අලුත් ත්‍රෙඩ් එක දාපන් මේක ස්ලෝව්
කොහේ දාන්නද මේ වලියක් නෙ මොකද්ද ගෝල්ඩ් ප්ලැටිනම් කතාවක් අල්ලාගෙන
කිසිම ගෝල්ඩ් ප්ලැටිනම් එකක් ඕනේ නෑ
ෆොටෝ එක අයින් කරලා ත්‍රෙඩ් එක දාපන්
එතකොට කාටත් අවුලක් නෑනේ
හම්මේ..... කට්ටිය මළ පන්නගෙන, හිත රිද්දගෙන, වයස ඇදගෙන, මොකද මේ???....
මටනන් මොකුත් එපා. මොන membership එකක්වත් එපෝ. photo ත් එපා. අලුත් නුලක් දාපන් දාන එකෙක්. මම guest කෙනෙක් වගේ ඉන්නම් thread එකේ
meeting eka iwara welada me evit inne![]()
na ehema ona na. dan katussa ara kiwa ayawa dala photo eka hadala aluth thread1 danna. naththam thread1 dala photo eka ahwasata add karana. mamama type karala dannam rules tika hawasata . kawrut ona na
පලවෙනි ත්‍රෙඩ් එකේ හිටපු වැඩිම පෝස්ට් දාපු සාමාජිකයෝ 22 Platinum සාමාජිකයෝ.
EvilEye, Sara531, Malinga, Arrow11, Ashan052, Garrus, Dilzzzz, sayo, Aki992, amoeba2576, Rosaine_Doll, shaminda peiris, KOTA NIHAL, dildude, upulpdn, ~Archer~, LazyLizard, ShreddeR, lpwicrama, Red_frame, Kumara456, rm1980
සියලුම ත්‍රෙඩ් වල පෝස්ට් වල එකතුව අනුව වැඩිම පෝස්ට් ගානක් දාල තියෙන Platinum නොවන ඊළඟ 18 දෙනා Gold සාමාජිකයෝ.
Sunerudx, yasi96, jasz, djnick, Pathfinder_A2Z, sadamol buwa, King cobra, The Killer, Rex921, sdlrs6, cedric1986, STU26015, thanujaka, ashmi, crasyasa, Hamu mahaththaya, Dhanu W, Xibitz
පසුගිය ත්‍රෙඩ් එකේ පෝස්ට් 100ය වඩා දාපු ඉහත කාණ්ඩ දෙකට අයිති නැති සියලුම දෙනා Silver සාමාජිකයෝ. උපරිම සාමාජික සංක්‍යාව 50 දක්වා ඉඩ තියෙන විදිහට). සිල්වර් අය කවුරුත් නෑ.
ත්‍රෙඩ් පහක ඇක්ටිව් නැති (ත්‍රෙඩ් පහ පුරාම පෝස්ට් 50ක් දාල නැති ඕනෑම කෙනෙක්ගෙ ඉහත සාමාජිකත්වයන් අහෝසි වෙනව) ඒ අනුව ShreddeR ගෙ Platunum සාමාජිකත්වේ අහෝසියි
dan hari ne. meke inna aya dala katussa photo eka ahdai. rules tika mama type karala dannam passe.
හම්මේ..... කට්ටිය මළ පන්නගෙන, හිත රිද්දගෙන, වයස ඇදගෙන, මොකද මේ???....
මටනන් මොකුත් එපා. මොන membership එකක්වත් එපෝ. photo ත් එපා. අලුත් නුලක් දාපන් දාන එකෙක්. මම guest කෙනෙක් වගේ ඉන්නම් thread එකේ


නෑ නෑ. කැවුරුත් මොකුත් කිව්වේ නෑ. අනවශ්‍ය පරශ්න්යක් මේකmona magulakda kiyanne. kawru hari dan oyata mona hari kiwada
හු හු අපි ප්ලැටිනම්![]()

දැන් ඔය ප්ලැටිනම් ගෝල්ඩ් කියන දෙගොල්ලන්වම පෝස්ටර් එකට ගන්නවද?
එහෙනම් අර පෑලියගොඩ තියන දිගම කටවුට් එකේ පෝස්ටර් එක ගහමු.

ඒක තමා... කෝ මේ කටුස්සා???ප්ලැටිනම් ගෝල්ඩ් බැරිනම් ඇලුමිනියම් කරලා හරි අලුත් ත්‍රෙඩ් එක දාපන් ඉක්මනට
මේක පට්ට ස්ලෝව් දැන්
දැන් ඔය ප්ලැටිනම් ගෝල්ඩ් කියන දෙගොල්ලන්වම පෝස්ටර් එකට ගන්නවද?
එහෙනම් අර පෑලියගොඩ තියන දිගම කටවුට් එකේ පෝස්ටර් එක ගහමු.
ප්ලැටිනම් ගෝල්ඩ් බැරිනම් ඇලුමිනියම් කරලා හරි අලුත් ත්‍රෙඩ් එක දාපන් ඉක්මනට
මේක පට්ට ස්ලෝව් දැන්
උඹ ගිහින් ගලවන් වරෙන් ඒක මෙතන ගහන්න
උඹට දාන්න කිවේ ඒක තමා ඉස්සෙල්ල. එළුවා වගේ බෑ බෑ ගාල දැන් ස්ලෝ ලු

