ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඔව් මචං. distilled water පාවිච්චිය ගැන මම දැක්කා මෙතනින්. මුගේ videos හරිම හරවත්. වෑන් එකට දාපු coolant ගැන මට සැකයි. ලගදී full radiator service එකක් දැම්මේ. Seiken එකක් දාන්න ඕනා අරන්. 50/50 එකක් දානවා මචං. ඒක ලේසියි.

btw: පංචිකාවත්තේ සේමිණි මෝටර්ස් වල විතරද මේක තියෙන්නේ මචන්? නැත්නම් බහුලව ගොඩක් තැන් වල තියෙනවද? Online order කරන්න හරි කමක් නෑ.

50/50 එකෙන් එන්නේ රෝස පාට සහ නිල් පාට විතරයි. මිලිලීටර් 400 සහ ලීටර් 2 තමා ඒකෙන් එන්නේ.
1:3 කවලම් කරන්න පුළුවන් රතු සහ කොළ, ලීටරය සහ ලීටර් 2 විදිහට එන්නේ

ගොඩක් තැන්වල තියෙනවා මචන්. උඹ කොහෙද ඉන්නේ ?
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
බයික් එකට සිලිකන් ට්‍රිට්මන්ට් එකක් කරපු කවුරු හරි ඉන්නවද?
පොඩි අසාවක් ආවා ට්‍රයි එකක් දීලා බලන්න.ෂයින් එකට තියෙනවනේ එතකොට. වතුර තෙල් වගේ දේවල් අල්ලන්නෙත් නෑ.රබර් පාර්ට්ස් වලට කොහොමත් සිලිකන් හොඳයිනේ

https://www.youtube.com/results?search_query=silicone+spray+motorcycle
 
Last edited:

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    pulsar-135-color-laser-black.png

    පල්සර් 135 එකක් ගන්න හඩන්නේ....මොනවද හොද නරක...

    මමත් ඕකක් පැද්දා බං අවුරුදු 3ක් විතර :rolleyes:
    බයික් එකේ ලෙඩ ආවෙ නෑ. පෙට්‍ර‍ල් හොඳට කරා
    ඒත් බයික් එක කන්ටෝල් මදි. :sorry:
    පුළුවන් නං 135 නැතුව 150 එකකට යන්න
    ඒක හොඳයි :yes:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    grease wala pata anuwa kohomada warga karanne kalupata,alupata,rathupata,kahapata,thabilipata,
    kolapata,duburu pata wage ekeka pata grease thiyenawane?!
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    grease wala pata anuwa kohomada warga karanne kalupata,alupata,rathupata,kahapata,thabilipata,
    kolapata,duburu pata wage ekeka pata grease thiyenawane?!
    මචන් එක එක වර්ගෙ ග්‍රීස් තියෙනව. rubber grease, copper grease etc. මන් හිතන්නෙ උබ ඔය කියන්නෙ ඒව ගැන වෙන්න ඕන.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එකට සිලිකන් ට්‍රිට්මන්ට් එකක් කරපු කවුරු හරි ඉන්නවද?
    පොඩි අසාවක් ආවා ට්‍රයි එකක් දීලා බලන්න.ෂයින් එකට තියෙනවනේ එතකොට. වතුර තෙල් වගේ දේවල් අල්ලන්නෙත් නෑ.රබර් පාර්ට්ස් වලට කොහොමත් සිලිකන් හොඳයිනේ

    https://www.youtube.com/results?search_query=silicone+spray+motorcycle
    ට්‍රයි කොරලනම් නෑ එල වගේ හැබැ‍යි :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ බැට්‍රිය දාන්න වෙලා වගේ :dull: දාන්න හොද බැට්‍රියක් කියපල්ලකො price එක්කම :love: 12V 6Ah එකක් තමා දාන්න ඕන :yes:

    මෙන්න මේකෙන් මොකක්ද බන් මේ කියන්නෙ. 12V 7.2Ah කියලද නැත්තන් වෙන මොකක් හරිද ? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න :love:

    HwBrGiX.jpg

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    12V 7.2Ah වෙන්න ඇති මචං. මම දැම්මා 12v6Ah එකක් 4500/= වගේ ගානක් ගියා මතකයි. Brand එක Amaron. නමුත් මේකේ warranty එක නම් තනිකරම බොරුවක්. ඒකයි ගාන ටිකක් වැඩිත් උනේ. අවුරුදු 5 warranty තියෙන එක ගත්තේ.. උබ Browns එකෙන් ගනින් මචං හොද battery එකක්.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    12V 7.2Ah වෙන්න ඇති මචං. මම දැම්මා 12v6Ah එකක් 4500/= වගේ ගානක් ගියා මතකයි. Brand එක Amaron. නමුත් මේකේ warranty එක නම් තනිකරම බොරුවක්. ඒකයි ගාන ටිකක් වැඩිත් උනේ. අවුරුදු 5 warranty තියෙන එක ගත්තේ.. උබ Browns එකෙන් ගනින් මචං හොද battery එකක්.

    තෑන්ක්ස් මචෝ. බැට්‍රිය අවුලක් නෑ නේද ? ගාන වැඩි උනේ warranty සීන් එක හින්දද ? නෝමල් ඔවට දෙන්නෙ 6month වගේ නේද ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තෑන්ක්ස් මචෝ. බැට්‍රිය අවුලක් නෑ නේද ? ගාන වැඩි උනේ warranty සීන් එක හින්දද ? නෝමල් ඔවට දෙන්නෙ 6month වගේ නේද ?

    නෑ මචං. Amaron එකට නම් default අවුරුදු 2යි. අර වැඩි අවුරුදු ගාන එන්නේ හදිස්සියේවත් ඒ කාලය තුලදී බැට්‍රිය replace වෙන්නම කෙල උනොත් උන් වොරන්ටි ඉවර උන දවසේ ඉදන්(after first 30 months) පොඩි calculation එකක් කරලා ඊලග බැට්‍රිය ගනිද්දී discount එකක් දෙනවා. මේ කේස්‌ එකට අහු වෙන්න එපා. හැම බැටරි හදන එකාගේම ප්‍රෝඩාවක් මේක..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ මචං. Amaron එකට නම් default අවුරුදු 2යි. අර වැඩි අවුරුදු ගාන එන්නේ හදිස්සියේවත් ඒ කාලය තුලදී බැට්‍රිය replace වෙන්නම කෙල උනොත් උන් වොරන්ටි ඉවර උන දවසේ ඉදන්(after first 30 months) පොඩි calculation එකක් කරලා ඊලග බැට්‍රිය ගනිද්දී discount එකක් දෙනවා. මේ කේස්‌ එකට අහු වෙන්න එපා. හැම බැටරි හදන එකාගේම ප්‍රෝඩාවක් මේක..

    හරි හරි මචන් දැන් තේරුනා :yes: තෑන්ක්ස් විස්තරේට. :yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මම දාලා තියෙන්නෙ 7Ah UPS බැටරියක් බං. අවුරුද්දකට වඩා අල්ලලා තියනවා.