ඔව් මචං. distilled water පාවිච්චිය ගැන මම දැක්කා මෙතනින්. මුගේ videos හරිම හරවත්. වෑන් එකට දාපු coolant ගැන මට සැකයි. ලගදී full radiator service එකක් දැම්මේ. Seiken එකක් දාන්න ඕනා අරන්. 50/50 එකක් දානවා මචං. ඒක ලේසියි.
btw: පංචිකාවත්තේ සේමිණි මෝටර්ස් වල විතරද මේක තියෙන්නේ මචන්? නැත්නම් බහුලව ගොඩක් තැන් වල තියෙනවද? Online order කරන්න හරි කමක් නෑ.
50/50 එකෙන් එන්නේ රෝස පාට සහ නිල් පාට විතරයි. මිලිලීටර් 400 සහ ලීටර් 2 තමා ඒකෙන් එන්නේ.
1:3 කවලම් කරන්න පුළුවන් රතු සහ කොළ, ලීටරය සහ ලීටර් 2 විදිහට එන්නේ
ගොඩක් තැන්වල තියෙනවා මචන්. උඹ කොහෙද ඉන්නේ ?







දාන්න හොද බැට්රියක් කියපල්ලකො price එක්කම