ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
2a79bog.jpg

මේ පාර නම් කොල්ලා හරි කුලන්ට් එකක් දාලා.

පොඩි රිසච් එකක ඩිටෙල් වගයක් හම්බුණා.එකේ තියෙන විදිහට මචන්
ලංකාවේ තියෙන හොඳම කුලන්ට් එක,
1.) Toyota
2.) Seiken
3.) Zerex
.... Wurth එක එහෙම 7 හෝ 8 වගේ මතක.ඒකට වතුර එකතු කලාම තවත් පහලට යනවලු.​
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hunk එකක් ගත්තා :P
    congratz මචෝ :cool: පරිස්සමින් පැදපන් :)

    දැං ජේඩ් ඔස්තාර් කෙනෙක් නේ :shocked: :cool:
    :dull::oo:

    මේ පාර නම් කොල්ලා හරි කුලන්ට් එකක් දාලා.
    පොඩි රිසච් එකක ඩිටෙල් වගයක් හම්බුණා.එකේ තියෙන විදිහට මචන්
    ලංකාවේ තියෙන හොඳම කුලන්ට් එක,
    1.) Toyota
    2.) Seiken
    3.) Zerex
    .... Wurth එක එහෙම 7 හෝ 8 වගේ මතක.ඒකට වතුර එකතු කලාම තවත් පහලට යනවලු.​
    තෑන්ක්ස් මචෝ විස්තරේට. ඔය යාලුව ගත්ත coolant එක :yes: මගෙ එකේ මචන් කලින් දාපු Wurth එකම තමා තියෙන්නෙ. ආයෙ අයින් කරන දවසකට ට්‍රයි එකක් දෙමු :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Seiken වාහන වලටත් දාන්න පුළුවන් නේද මචන්? Nissan Vanette එකක් තියෙනවා ගෙදර 93 මොඩල් එක. හොද coolant එකක් දාන්න ඕනා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Seiken වාහන වලටත් දාන්න පුළුවන් නේද මචන්? Nissan Vanette එකක් තියෙනවා ගෙදර 93 මොඩල් එක. හොද coolant එකක් දාන්න ඕනා.

    ඔව් මචන් වාහන වලට තමා වැඩිපුරම දැමෙන්නේ.
    බයික් වලට කියලා වෙනම උවමනාවක් නෑ විශේෂයෙන් සඳහන් කරලා නැත්නම්.

    Seiken එකේ කොළ, නිල්, රතු, රෝස පාටවල් තියෙනවා.
    රතු සහ කොළ වතුර මික්ස් කරන්න පුළුවන්(1:3)
    නිල් සහ රෝස 50/50 මික්ස් කරලා එන්නේ.ඒකට ආයේ වතුර දාන්න බෑ.

    තව දෙයක් වතුර මික්ස් කරන්න පුළුවන් කුලන්ට් දානකොට බැටරි වතුර (distilled water) දානවනම් තමා හොඳ.
     
    • Like
    Reactions: The_Killer

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තෑන්ක්ස් මචෝ විස්තරේට. ඔය යාලුව ගත්ත coolant එක :yes: මගෙ එකේ මචන් කලින් දාපු Wurth එකම තමා තියෙන්නෙ. ආයෙ අයින් කරන දවසකට ට්‍රයි එකක් දෙමු :)

    දැන් උනත් අයින් කරලා දාන්න පුලුවන්නම් ඒත් හොඳයි බන්.උඹ බයික් එකට ආදරේ එකෙක් නිසා කිව්වේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් උනත් අයින් කරලා දාන්න පුලුවන්නම් ඒත් හොඳයි බන්.උඹ බයික් එකට ආදරේ එකෙක් නිසා කිව්වේ.
    ඔව් බන් ඉක්මනින්ම ට්‍රයි එකක් දෙන්න ඕන :yes: එල :cool:

    ඩිස්කවර් නංගී :shocked:

    :shocked::shocked::cool::cool:
     
    • Like
    Reactions: Little Kitty

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් මචන් වාහන වලට තමා වැඩිපුරම දැමෙන්නේ.
    බයික් වලට කියලා වෙනම උවමනාවක් නෑ විශේෂයෙන් සඳහන් කරලා නැත්නම්.

    Seiken එකේ කොළ, නිල්, රතු, රෝස පාටවල් තියෙනවා.
    රතු සහ කොළ වතුර මික්ස් කරන්න පුළුවන්(1:3)
    නිල් සහ රෝස 50/50 මික්ස් කරලා එන්නේ.ඒකට ආයේ වතුර දාන්න බෑ.

    තව දෙයක් වතුර මික්ස් කරන්න පුළුවන් කුලන්ට් දානකොට බැටරි වතුර (distilled water) දානවනම් තමා හොඳ.

    ඔව් මචං. distilled water පාවිච්චිය ගැන මම දැක්කා මෙතනින්. මුගේ videos හරිම හරවත්. වෑන් එකට දාපු coolant ගැන මට සැකයි. ලගදී full radiator service එකක් දැම්මේ. Seiken එකක් දාන්න ඕනා අරන්. 50/50 එකක් දානවා මචං. ඒක ලේසියි.

    btw: පංචිකාවත්තේ සේමිණි මෝටර්ස් වල විතරද මේක තියෙන්නේ මචන්? නැත්නම් බහුලව ගොඩක් තැන් වල තියෙනවද? Online order කරන්න හරි කමක් නෑ.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :):):):) photo dapan balanna and safe ridding

    dannamko :D
    thanks machan

    Kakula kohomada den?
    dan nam hodai :)

    :baffled::dull::D
    :yes: :lol::lol:

    මගෙන් නං තාම අහලා නෑ :P

    එල එල පරිස්සමිං පැදපං :yes: :D
    ෆොටෝ කැල්ලකුත් දාපං ඉතිං ;)
    ela ela ikmanata dannam

    එල එල

    උඹ අර කට්ට කරුවලේ දාලා තිබුණේ ඒ බයික් එකද?
    ah ow ow eka tamai :D