ඒ මගෙට්ජ් සිග්නල් කනු දෙකක් හරි එන්නෙ ග්‍රිල් එක ලඟට
මචන් යූසේජ් බලන්නෙ කොහොමඩ සෙල්ෆ්කෙයාර් එකට දුන්නම කියනවා details you entered dont match kiyal
mama work karana thanata 4g welawakata kanu 3-4k thiyanawa.....welawakata 3g wath na ban. mokada me case eka?

machan ada un awith unit eka maru karala,dan speed ok
![]()
මමත් දැන් මාස කිහිපයකට කලින් SLT 4G ගත්තේ. ගේ ඇතුලට 1Mbps(128kbps) වගේ තිබ්බේ. මමත් Tower එක පැත්තට තියෙන ජනේලෙයක් ගාවින් තිබ්බා. එත් signal කණු ගැන නම් වැඩි උන් නැ speed එක නම් 30Mbps විතර එන්න ගත්තා. අම්මෝ සතුට කියන්න බෑ ඒ කාලේ. පස්සේ Coverage වැඩි කරා උන්. දැන් ගේ ඇතුලටත් කණු 3ක් විතර තියෙනවා.
unit eke pictures tikak dahan kochara giyada ?යකෝ 30Mbps කියන්නෙ හීනයක් බං...
ඒ දැන් උබේ ස්පීඩ් එක කීයක්ද බං...?
පොඩ්ඩක් කියපංකො කෝමද ඒම ස්පීඩ් එකවැඩි කරගන්නෙ කියල