ai mata minissu kamati natte?? tharahen inne?? bus eke yanakota unath eka terenawa.... man gonaa wage penawada,nattam hena porak wage penawada kiyala hithaganna ba..gaanu nam balanawa...eth ane manda .....mokak hari aulak tiyanawa wage...
PHOTO ekak danna balanna. Ita psse kiyannam
hariyata photo ekakwath nathywa kiyanda amarui
ඕක උබේ හිතේ තියන දෙයක් බං...ඕව හිතන් නැතුව ආතල් එකේ ඉදපන්...
kello balanawada?
ගෑනු විතරක් බැලුවම මදිද?
මිනිස්සුත් ටොපා කොනිත්ත කොනිත්ත උබව බලන්න ඕනද?
na oiina oii
උබට තියෙන්නේ අර මොකක්ද මන්දා ලෙඩේ...මේකේ ත්රෙඩ් එහෙමත් තිබ්බේ..ඒවා බලාපිය!
poddak pahadili kerepan



පොඩ්ඩක් මනුස්සයෝ එක්ක හිනා වෙලා එහෙම ඉදපන්. 