මට..
ශුවර් නැද්ද..
මේ තියෙන්නේ බිම බලපං ඉබලා..
චූ ගියා

මූට ඔය පින්කැටෙන් හරි සල්ලි අරන් පැම්පර්ස් අරන් දීපන්
කොයිවෙලේ බැලුවත් බඩ යනවයි චූ යනවයි

මූට ඔය පින්කැටෙන් හරි සල්ලි අරන් පැම්පර්ස් අරන් දීපන්
කොයිවෙලේ බැලුවත් බඩ යනවයි චූ යනවයි
හිතලම කටුස්සගෙ වතුර බොන කෝප්පෙට චූ කරලා බොරුවට රඟපාන්න එපා![]()
කටුස්සා තාම වෙලදාමේ ආවේ නෑනේ..
YAKO KUKKO NIDAGATHTHAMA HARIYANAWADA OHOMA NIDAGATHTHAMA HORU PENNANAM
තොපි ගියේ නැද්ද හම්බන්තොට වරායේ චීන කෑලි බලන්ඩ
දුවපාන් වැසිකිළියට...![]()

ඌ හොරෙන්ම ඇවිත් ගියාලු.උඹෙ අළුත් ශර්ට් එකකුත් නැන්ද උට දීලා තිබුනා.ඌ ඇඳගෙන ආපු ඇඳුම ඉරිලා තියෙනවා දැකල නැන්දට දුක හිතිලා
ඕවා මුල් දවසේ විතරයි බං.නුවර වෝග් ජුවලර්ස් එක විවුර්ත කරපු දවස වගේ තමයි
ඇවිත් හිටියලුද?
ඉස්සරහට එයි එහෙනම් මරු කෑලි ටිකක්

සද්දෙ හොද නෑ උන් කෑගහනකොට 
