~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වහිනවා කීවෙ එතකොට හොදටම

    කඩේට යන්ඩත් කම්මැලී මට කන්ඩ මොනව හරි ගේන්ඩ :(


    ඔන්ලයින් ඕඩර් කරපන් රෝස් පාන් දෙකක්
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    රතුව අදත් මේකේ ජරා කරලා නේද :angry: මුට පැම්පස් එකක්වත් අන්දන්න වෙනව මෙහෙම ගියොත් :baffled:

    ඔව් ඔව් බෝතලේ කටේ ගැවුනම මෙහෙම තමයි ...රතුවා :yes:


    0264be439d3ecccab55ac3dfb34fb18b.gif