~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොරි සොරි.. QS තමා මචං. වෙන සිහියක හිටියේ.. මගෙත් එක්ක වැඩ කරපු රොමේනියාවේ කෙල්ලෙක් බදිනවා මේ අගෝස්තු වල. මට වෙඩින් එකට එන්නලු. :love::love:

    සිටි & ගිල්ඩ් නම් යන්න එපා පුතී.උන්ට දැන් රස්සාවල් හොයාගන්න හරි අමාරුයි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න ඔය මානසිකත්වේ හිනදා මගේ life එකේ අවුරුදු 2 1/2 ක් වගේ නාස්ති උනා. සල්ලි තිබ්බනම් al නොකර marine eng කරනවා මම.

    :baffled::baffled:

    මැත්ස්ද කරේ :baffled:

    අර ක්‍රේසි ඈස් මාම කරපු එකද :rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ok, මෙහෙමයි තව ඕනේ තරම් pathi තියෙනවා බන් අපි දන්නේ නැති, අපිට මග ඇරිච්ච. al කරන්න බෑම නම් අපරාදේ කලේ නාස්ති කරන්න එපා කියපන්. ලංකාවේ බැරිනම් වෙන රටක ගිහින් හරි කොයි ලෝකෙන් හරි ඉගෙන ගන්න කියපන්. මම් දන්නා එකෙක් ඉන්නවා ඌගේ job එකට කියන වචනේවත් මම දන්නේ නෑ. අර air port වල signal දෙන්නේ, රතු පාට light දාපු කෝටු දෙකක් වනන්නේ. අන්න ඒ job එක. තව එකෙක් ඉන්නවා signal tower එකේ. bridge එකද කොහෙද කියන්නේ

    :rofl:

    ඔව් ඒක තමා. ඌ කියන්නේ A/L වලට අයේ උගේ ඉගෙන ගන්න කැමැත්තක් නැතිව කරන එක ලොකු මුදල් නාස්තියක්ලු. ඒක නිසා හොටෙල් ෆ්‍රන්ට් ඔෆිස් මැනේජ්මන්ට් වගේ පැත්තෙන් යන්න කැමතියි කියනවා.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: ඔව් එහෙමත් තමා, කම්පැනි හැටියට වෙනස් ඇති

    ඒත් කෝකටත් උසස් පෙල මැත්ස් කරන එක හොද නැද්ද :rolleyes::baffled:

    ඒක හොදයි ප්‍රයෝගික පැත්තෙන් :yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇරෝට මේ කතා දැක්කාම ඇස් දෙකම පොට්ට වෙලා ගියානං හොදයි කියලා හිතෙනවා ඇති:baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :baffled::baffled:

    මැත්ස්ද කරේ :baffled:

    අර ක්‍රේසි ඈස් මාම කරපු එකද :rolleyes:
    maths තමා. එකපාරක් කරලා. වැඩි හොදටඅයේ කරන්න ගියා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1805749 මේ නුඋල කියපන්. කී දෙනෙක් කියල තියෙනවද al නාස්ට්ජිය ගන් . al කරන්න පුලුවන්නම් හොදයි. හැබැයි දැන් ඕනෙම නෑ සල්ලි ටිකක් විසි කරන්න පුලුවන්නම්

    සිටි & ගිල්ඩ් නම් යන්න එපා පුතී.උන්ට දැන් රස්සාවල් හොයාගන්න හරි අමාරුයි.
    එහම නෑ. level 3ම කර ගත්තොත් ගොඩ. හැබැයි පොඩි පොඩි ආරංචි වගයක් යනවා උන් level වල මොනවදෝ වෙනස්කම් වගයක් කරනවා කියලා.

    ඔව් ඒක තමා. ඌ කියන්නේ A/L වලට අයේ උගේ ඉගෙන ගන්න කැමැත්තක් නැතිව කරන එක ලොකු මුදල් නාස්තියක්ලු. ඒක නිසා හොටෙල් ෆ්‍රන්ට් ඔෆිස් මැනේජ්මන්ට් වගේ පැත්තෙන් යන්න කැමතියි කියනවා.
    ඌ හොදයි බන්. අඩුම ගානේ ඌ දන්නවා උගේ තත්වේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ කීවෙ :oo::sorry:

    මැත්ස් වගේ කරනවානම් ඉතින් කැම්පස් යන්ඩම බලාගෙන කරන්ඩ ඕනේ
    නැත්තන් ෆේල් උනත් ඉස්සරහට කරගන්ඩ සල්ලි තියෙන්ඩ ඕනේ
    ඊට වඩා හොදයි කෙලින්ම ඩිග්රි එකකට පනින එක
    දැන් දැන් ඩිග්රි එකට තියන වැලියු එකත් අඩු වේගෙන එන්නේ
    අපේ ළමයින්ගේ කාලේ වෙද්දී MSC එහෙම අනිවාර්ය වෙයි :baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හප්පට... එහෙනම් එහෙන් කරන්න එපා කියන්නම් :baffled:

    කොහොමත් city & guild කරනවට වඩා හොද ක්‍රම දැන් තියෙනවා. ඉස්සර ඕක තමා හොදම එකකට තිබ්බේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මැත්ස් වගේ කරනවානම් ඉතින් කැම්පස් යන්ඩම බලාගෙන කරන්ඩ ඕනේ
    නැත්තන් ෆේල් උනත් ඉස්සරහට කරගන්ඩ සල්ලි තියෙන්ඩ ඕනේ
    ඊට වඩා හොදයි කෙලින්ම ඩිග්රි එකකට පනින එක
    දැන් දැන් ඩිග්රි එකට තියන වැලියු එකත් අඩු වේගෙන එන්නේ
    අපේ ළමයින්ගේ කාලේ වෙද්දී MSC එහෙම අනිවාර්ය වෙයි :baffled::baffled:

    දැනට එහෙම තමා. හැම එකටම degree. ඉස්සර certificate එකක් තිබ්බත් ඇති.