සොරි සොරි.. QS තමා මචං. වෙන සිහියක හිටියේ.. මගෙත් එක්ක වැඩ කරපු රොමේනියාවේ කෙල්ලෙක් බදිනවා මේ අගෝස්තු වල. මට වෙඩින් එකට එන්නලු.![]()
සිටි & ගිල්ඩ් නම් යන්න එපා පුතී.උන්ට දැන් රස්සාවල් හොයාගන්න හරි අමාරුයි.
සොරි සොරි.. QS තමා මචං. වෙන සිහියක හිටියේ.. මගෙත් එක්ක වැඩ කරපු රොමේනියාවේ කෙල්ලෙක් බදිනවා මේ අගෝස්තු වල. මට වෙඩින් එකට එන්නලු.![]()
අන්න ඔය මානසිකත්වේ හිනදා මගේ life එකේ අවුරුදු 2 1/2 ක් වගේ නාස්ති උනා. සල්ලි තිබ්බනම් al නොකර marine eng කරනවා මම.



ok, මෙහෙමයි තව ඕනේ තරම් pathi තියෙනවා බන් අපි දන්නේ නැති, අපිට මග ඇරිච්ච. al කරන්න බෑම නම් අපරාදේ කලේ නාස්ති කරන්න එපා කියපන්. ලංකාවේ බැරිනම් වෙන රටක ගිහින් හරි කොයි ලෝකෙන් හරි ඉගෙන ගන්න කියපන්. මම් දන්නා එකෙක් ඉන්නවා ඌගේ job එකට කියන වචනේවත් මම දන්නේ නෑ. අර air port වල signal දෙන්නේ, රතු පාට light දාපු කෝටු දෙකක් වනන්නේ. අන්න ඒ job එක. තව එකෙක් ඉන්නවා signal tower එකේ. bridge එකද කොහෙද කියන්නේ
![]()
hii dokek mage kanata keliya dan eka kanai wada![]()



ඔව් එහෙමත් තමා, කම්පැනි හැටියට වෙනස් ඇති
ඒත් කෝකටත් උසස් පෙල මැත්ස් කරන එක හොද නැද්ද![]()



සිටි & ගිල්ඩ් නම් යන්න එපා පුතී.උන්ට දැන් රස්සාවල් හොයාගන්න හරි අමාරුයි.

hii dokek mage kanata keliya dan eka kanai wada![]()
උඹ දොස්තරගේත් කිරි දොවන්න හදන්න ඇති

maths තමා. එකපාරක් කරලා. වැඩි හොදටඅයේ කරන්න ගියා.![]()
මැත්ස්ද කරේ
අර ක්රේසි ඈස් මාම කරපු එකද![]()
එහම නෑ. level 3ම කර ගත්තොත් ගොඩ. හැබැයි පොඩි පොඩි ආරංචි වගයක් යනවා උන් level වල මොනවදෝ වෙනස්කම් වගයක් කරනවා කියලා.සිටි & ගිල්ඩ් නම් යන්න එපා පුතී.උන්ට දැන් රස්සාවල් හොයාගන්න හරි අමාරුයි.
ඌ හොදයි බන්. අඩුම ගානේ ඌ දන්නවා උගේ තත්වේ.ඔව් ඒක තමා. ඌ කියන්නේ A/L වලට අයේ උගේ ඉගෙන ගන්න කැමැත්තක් නැතිව කරන එක ලොකු මුදල් නාස්තියක්ලු. ඒක නිසා හොටෙල් ෆ්රන්ට් ඔෆිස් මැනේජ්මන්ට් වගේ පැත්තෙන් යන්න කැමතියි කියනවා.
ඒ කීවෙ![]()


හප්පට... එහෙනම් එහෙන් කරන්න එපා කියන්නම්![]()
මැත්ස් වගේ කරනවානම් ඉතින් කැම්පස් යන්ඩම බලාගෙන කරන්ඩ ඕනේ
නැත්තන් ෆේල් උනත් ඉස්සරහට කරගන්ඩ සල්ලි තියෙන්ඩ ඕනේ
ඊට වඩා හොදයි කෙලින්ම ඩිග්රි එකකට පනින එක
දැන් දැන් ඩිග්රි එකට තියන වැලියු එකත් අඩු වේගෙන එන්නේ
අපේ ළමයින්ගේ කාලේ වෙද්දී MSC එහෙම අනිවාර්ය වෙයි![]()
දැනට එහෙම තමා. හැම එකටම degree. ඉස්සර certificate එකක් තිබ්බත් ඇති.
