මේ විදිහට සන්සන්දන කරන එකනම් වැරදියි මචන් .ඔය සුද්දී වෙනුවට Emma Watson දාල බැලුවොත් උබේ තර්කෙ බොරු වෙනවා නේ
මචං ඔය උඩ photo එකේ ඉන්න විදියේ බලු පැටවෙක් කීයක් විතර වෙනවාද?? මේ විදිහට සන්සන්දන කරන එකනම් වැරදියි මචන් .ඔය සුද්දී වෙනුවට Emma Watson දාල බැලුවොත් උබේ තර්කෙ බොරු වෙනවා නේ
මචං ඔය උඩ photo එකේ ඉන්න විදියේ බලු පැටවෙක් කීයක් විතර වෙනවාද?? Joke of the year.Brown Girls have more chances than Brown Boys![]()




Joke of the year.
මේවට කොහෙන් හිනාවෙන්නද කියල මන් දන්නෙ නෑ. අනේ මෝඩයො ලස්සන සුද්දියො ලංකාවට එනව ලංකාවෙ කොල්ලො හොයාගෙනම. ඒත් එක සුද්දෙක් එනවද ලංකාවෙ ගෑනියෙක් හොයාගෙන.

සුද්දියො සෙට් කරගන්න කඩ්ඩ අනිවාර්ය නෑ. කොහොමත් ෆ්රෙන්ච් ජර්මන් රෂියන් කෙල්ලො එනව ලංකාවට එයාලට කොහොමත් කඩ්ඩ බෑ. ලංකාවෙ බඩු ඉස්සරහ බොරුවට කඩු කෑලි දාල පොෂ් කියල පෙන්නන්න හැදුවට සුද්දියො ඉස්සරහ බොරුවට පොෂ් කියල පෙන්නන්න ඕනෙ නෑ. සුද්දියො ඉස්සරහ පෙන්නන්න ඕනෙ තමන්ගෙ ඇත්ත ස්වරූපෙ.තෝ සුද්දියෝ දාගන්න ගියාට කඩ්ඩ තේරෙන්නෙත් නෑ හරියට නේ...?![]()
සුද්දියො සෙට් කරගන්න කඩ්ඩ අනිවාර්ය නෑ. කොහොමත් ෆ්රෙන්ච් ජර්මන් රෂියන් කෙල්ලො එනව ලංකාවට එයාලට කොහොමත් කඩ්ඩ බෑ. ලංකාවෙ බඩු ඉස්සරහ බොරුවට කඩු කෑලි දාල පොෂ් කියල පෙන්නන්න හැදුවට සුද්දියො ඉස්සරහ බොරුවට පොෂ් කියල පෙන්නන්න ඕනෙ නෑ. සුද්දියො ඉස්සරහ පෙන්නන්න ඕනෙ තමන්ගෙ ඇත්ත ස්වරූපෙ.
