~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අනේ හිටපන් බොරු නොකියා, උඩ ටික පෙන්නල කව්රුහරි වීඩියෝ කරා නං ඉඳල ඉවරයි නෙ. ​

කැසිනෝ වල විඩීයෝස් ෆොටෝස් ගන්න දෙනවද මිනිහෝ එහෙම...
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ හිටපන් බොරු නොකියා, උඩ ටික පෙන්නල කව්රුහරි වීඩියෝ කරා නං ඉඳල ඉවරයි නෙ. ​

    තනි අතින් වීඩියෝ කරද්දී හෙල්ලෙනවනේ මිනිහෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ හිටපන් බොරු නොකියා, උඩ ටික පෙන්නල කව්රුහරි වීඩියෝ කරා නං ඉඳල ඉවරයි නෙ. ​

    ඇතුලට ජංගම දුරකතන් කැමරා ගෙනියන්න දෙන්නෙ නැතිව ඇති :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කැසිනෝ වල විඩීයෝස් ෆොටෝස් ගන්න දෙනවද මිනිහෝ එහෙම...
    ඒ උනාට බන් දැන් කාලේ ඕවද ලීක් වෙන්නෙ. උඹ මක් කරාද හොරෙන් වීඩියෝ පාරක් දාන්න එපැයි අපිටත් බලන්න :P ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    sanwada mandapaya thula thibu sadachara sampanna bawa ha hikmimata kumak uwada??????:confused:
    සදාචාර සම්පන්න විදිහට නේන්නං මේ කතා කරන්නෙ :yes: අපි එදිනෙදා රටේ තොටේ වෙන සිද්දි ගැන නෙ මේ සංවාද කරන්නෙ. ​