වරෙන්කො බන් ඇතුලට මක්කැයි ආයෙ තිය තියා බලන්නෙ...........
මචන්ලා මගෙ තියෙන්න Dell Lapak . බැටරි එක පිච්චිලා
. උබල දන්නා place එකක් තියෙයිද battery එකක් ගන්න. කීයක් වගේ වෙයිද බන්. ebay බැලුව ශුවර් එකක් සෙට් උනේ නෑ බන්. සප් එකක් දීපල්ලකෝ...........