Dell Laptops

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    වරෙන්කො බන් ඇතුලට මක්කැයි ආයෙ තිය තියා බලන්නෙ...........


    මචන්ලා මගෙ තියෙන්න Dell Lapak . බැටරි එක පිච්චිලා :baffled: . උබල දන්නා place එකක් තියෙයිද battery එකක් ගන්න. කීයක් වගේ වෙයිද බන්. ebay බැලුව ශුවර් එකක් සෙට් උනේ නෑ බන්. සප් එකක් දීපල්ලකෝ...........:yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,668
    113
    Unity plasa eka issaraha atule paraka uta thattuwe chaminda kiyala porak innawa. Ethana balapan. Kade nama mathaka na
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සෙකන්ඩ් හැන්ඩ් ගන්න එපා. ඔරිජිනල් එකම්ම දා ගන්න​.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    duka thama bn
    fake dala wadakuth na
    b/n $50 wada wadee
    ow ban anika fake ewath orginal ganata wikunnawa.

    thanks ban

    origina leka danna.

    Unity plasa eka issaraha atule paraka uta thattuwe chaminda kiyala porak innawa. Ethana balapan. Kade nama mathaka na
    emada unity eke hambayo ne ban inne :(

    nuwaranam thanak dannawa.naththan danne na bn
    kandy koheda ban place eka. orginal nam aewilla gattak awlak na

    matath onawela tynwa. bt original nm hoyanna bari wei neda bn lankawe
    eka thama seen eka ban

    mageth ohoma wedak wela unityen gatta chager1k mchn. 5k una mchn. with warrenty gatte....

    වරෙන්කො බන් ඇතුලට මක්කැයි ආයෙ තිය තියා බලන්නෙ........... :baffled:
    :P

    සෙකන්ඩ් හැන්ඩ් ගන්න එපා. ඔරිජිනල් එකම්ම දා ගන්න​.

    dell nam maha jarawak epa wenawa :dull:
    apple ekak tibba ban eka panuwo kewa :rofl:

    One nam pm ekak dapan wade karala dennam.meke inna pandithayo eka eka ewa kiyai.ewa ahanawanam ewa ahanna.mn ek eke wadiya iwa kiyan na dan
    ela
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අඩෝ ටොශිබා බැටරියක් තියනවා අලුත්ම එකක්. කාටහරි ඕනෙ නම් කියපන්. අඩුවට දෙන්නම්.