ටහිකෙන වැඩක් උනේ බං

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    ටහිකෙන වැඩක් උනේ බං

    ටහිකෙන වැඩක්නෙ බං අපිට උනේ ... මේක බේරුමක් කර ගන්න හැටියක් කිව්වොත් ලොකු උදව්වක්.. ගොඩ එන හැටියක් නම් පේන තෙක් මානෙක නෑ....
    .
    .
    .

    පොරකට අවුරුදු පහකට ගෙදර බද්දට දුන්නා...
    මෙන්න බොලේ ඒ ටෞකණ්ඩය ගෙදර ඉස්සරහ කාමරේ අවුරුදු 99 කට වෙන ඩයල් එකකට බද්දට දීල කියහංකො ඇග්‍රිමන්ට් එකකුත් ඌම ගහල..
    ..

    හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද?

    (කතාව බුකියෙන් ඉස්සුවෙ)

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටහිකෙන වැඩක්නෙ බං අපිට උනේ ... මේක බේරුමක් කර ගන්න හැටියක් කිව්වොත් ලොකු උදව්වක්.. ගොඩ එන හැටියක් නම් පේනමානෙක නෑ

    පොරකට අවුරුදු පහකට ගෙදර බද්දට දුන්නා...
    මෙන්න බොලේ ඒ ටෞකණ්ඩය ගෙදර ඉස්සරහ කාමරේ අවුරුදු 99 කට වෙන ඩයල් එකකට බද්දට දීල කියහංකො ඇග්‍රිමන්ට් එකකුත් ඌම ගහල..
    ..

    හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද?

    (කතාව බුකියෙන් ඉස්සුවෙ)

    :yes::sorry:
    ටුකන්ඩ් යකෝ ..ටෝයියන්ටනම් තාමත් තේරිලා නැ :sorry::angry:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ubalage thaththa haminenna naya aran kamare hadanna atte bn. ubata horen thaththa ganak ussala hora ganu thiyagenat ati,.
    naya gewaganna bariwa sinna wena nisa 99ta dila danna ati aru.:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටහිකෙන වැඩක්නෙ බං අපිට උනේ ... මේක බේරුමක් කර ගන්න හැටියක් කිව්වොත් ලොකු උදව්වක්.. ගොඩ එන හැටියක් නම් පේන තෙක් මානෙක නෑ....
    .
    .
    .

    පොරකට අවුරුදු පහකට ගෙදර බද්දට දුන්නා...
    මෙන්න බොලේ ඒ ටෞකණ්ඩය ගෙදර ඉස්සරහ කාමරේ අවුරුදු 99 කට වෙන ඩයල් එකකට බද්දට දීල කියහංකො ඇග්‍රිමන්ට් එකකුත් ඌම ගහල..
    ..

    හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද?

    (කතාව බුකියෙන් ඉස්සුවෙ)

    ඕවා මොනවද බන් හමුදාවේ ඉඩමක් ඒහෙම ගත්ත එකෙක් සින්නක්කරේටම විකුණලා තිබුනා :sorry::sorry::sorry:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බදු දුන්නට නම් කමක් නෑ බන්, කලින් බද්දට දීලා තිබ්බ එකා සින්නකරම විකුණලා කියහන්කෝ එක කාමරයක්..:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ubalage thaththa haminenna naya aran kamare hadanna atte bn. ubata horen thaththa ganak ussala hora ganu thiyagenat ati,.
    naya gewaganna bariwa sinna wena nisa 99ta dila danna ati aru.:P

    දැන් එතකොට තාත්තගේ නය ගෙවනව කියල තවත් බැංකුවෙන් නය වගේ 3-4 ගුණයක් නය අරන් ගෙදරට කිසිම වැඩක් නොකර කල බීල ආතල් අරන් වාහන අරන් තාත්ත ගත්ත නය නිසා ගේ 99 බදු දුන්න කිව්වම තාත්තගේ දරුවෝ හා කමක් නැ කියනවලු :rofl::rofl::rofl:

    මෙන්න ආදර්ශවත් දරුවෝ :rofl::lol::lol: ලෝකෙටම එකයි :sorry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උදව් කරන්න දුවගෙන ආව බන්. උඹ ලොකු අමාරුවක වැටිලයි කියල හිතාගෙන.:angry::angry::P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උදව් කරන්න දුවගෙන ආව බන්. උඹ ලොකු අමාරුවක වැටිලයි කියල හිතාගෙන.:angry::angry::P

    වික්ක එකත් ගොඩ බදු දුන්න එකත් ගොඩ

    ටොයි බයි කියල නැ ලොකු පොඩි කියල නැ අපි හැමෝම ලොකු අමාරුවක තමයි වැටිලා ඉන්නේ :dull:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මරුසිරා;22038999 said:
    වික්ක එකත් ගොඩ බදු දුන්න එකත් ගොඩ

    ටොයි බයි කියල නැ ලොකු පොඩි කියල නැ අපි හැමෝම ලොකු අමාරුවක තමයි වැටිලා ඉන්නේ :dull:
    :yes::yes::yes:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ubalage thaththa haminenna naya aran kamare hadanna atte bn. ubata horen thaththa ganak ussala hora ganu thiyagenat ati,.
    naya gewaganna bariwa sinna wena nisa 99ta dila danna ati aru.:P

    sira katawa bro..hikzzz
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්ත කියපන්.. උබ ඔය කියන එකාට බද්දට දුන්නයි කිව්වට, උබත් ඕක බද්දට අරං බඩු පොට් එකක් දාපු නිසා වටේ පිටේ මිනිස්සු උබට පුකට පයින් ගහල දොට්ට දැම්ම නේද ? :rofl: