සුද්දීයක් බැන්දොත් ??

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මේ විදිහට සන්සන්දන කරන එකනම් වැරදියි මචන් .ඔය සුද්දී වෙනුවට Emma Watson දාල බැලුවොත් උබේ තර්කෙ බොරු වෙනවා නේ

    :yes: මචං ඔය උඩ photo එකේ ඉන්න විදියේ බලු පැටවෙක් කීයක් විතර වෙනවාද??
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    5496914360_1480fae53a_m.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Brown Girls have more chances than Brown Boys :baffled::baffled::baffled:
    Joke of the year.
    මේවට කොහෙන් හිනාවෙන්නද කියල මන් දන්නෙ නෑ. අනේ මෝඩයො ලස්සන සුද්දියො ලංකාවට එනව ලංකාවෙ කොල්ලො හොයාගෙනම. ඒත් එක සුද්දෙක් එනවද ලංකාවෙ ගෑනියෙක් හොයාගෙන.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සුද්දියෙක් බදින්න මාත් කැමතියි තමයි බං :love::love:
    ඒත් සුද්දියෙක් මට කැමති වෙයිද දන්නෑ :sorry:
    අපේ බහුතරය කලු පාටට හුරු දුඹුරු පාටක්...... සුද්දියො කලු එවුන්ට කැමතියි කියල අහල තියෙනව..... ඒත් අපේ තියන පාටට නෙවෙයි සුද්දියො කැමති..... බලපං අනිත් රටවල කලු උන්ගෙ තියෙන කලු පාට අපේ පාටට වඩා වෙනස්... කොච්චර කලු වුනත් ශයින් එකක් තියෙනව.... එහෙම නැතත් උන්ගෙ මුලු ඇගම වගේ එකම පාටකට තියෙනව... අපේ හුගක් උන්ගෙ ඔලුව වෙන පාටක්, අත් වෙන පාටක්, කකුල් වෙන පාටක්..... අපේ එවුන් නිකම්ම නිකන් කැත මයිල් ගොඩවල් විතරයි..... ඊයාආආආආආ..... අපේ ගොබ්බ අනාත කොට සින්හල කැරපොත්තොන්ට හරියන්නෙ ලන්කාවෙ ඔය වගේ ගොබ්බ කුලෑටි ගෑනුම තමයි..... :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Joke of the year.
    මේවට කොහෙන් හිනාවෙන්නද කියල මන් දන්නෙ නෑ. අනේ මෝඩයො ලස්සන සුද්දියො ලංකාවට එනව ලංකාවෙ කොල්ලො හොයාගෙනම. ඒත් එක සුද්දෙක් එනවද ලංකාවෙ ගෑනියෙක් හොයාගෙන.

    තෝ සුද්දියෝ දාගන්න ගියාට කඩ්ඩ තේරෙන්නෙත් නෑ හරියට නේ...? :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තෝ සුද්දියෝ දාගන්න ගියාට කඩ්ඩ තේරෙන්නෙත් නෑ හරියට නේ...? :sorry:
    සුද්දියො සෙට් කරගන්න කඩ්ඩ අනිවාර්ය නෑ. කොහොමත් ෆ්‍රෙන්ච් ජර්මන් රෂියන් කෙල්ලො එනව ලංකාවට එයාලට කොහොමත් කඩ්ඩ බෑ. ලංකාවෙ බඩු ඉස්සරහ බොරුවට කඩු කෑලි දාල පොෂ් කියල පෙන්නන්න හැදුවට සුද්දියො ඉස්සරහ බොරුවට පොෂ් කියල පෙන්නන්න ඕනෙ නෑ. සුද්දියො ඉස්සරහ පෙන්නන්න ඕනෙ තමන්ගෙ ඇත්ත ස්වරූපෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සුද්දියො සෙට් කරගන්න කඩ්ඩ අනිවාර්ය නෑ. කොහොමත් ෆ්‍රෙන්ච් ජර්මන් රෂියන් කෙල්ලො එනව ලංකාවට එයාලට කොහොමත් කඩ්ඩ බෑ. ලංකාවෙ බඩු ඉස්සරහ බොරුවට කඩු කෑලි දාල පොෂ් කියල පෙන්නන්න හැදුවට සුද්දියො ඉස්සරහ බොරුවට පොෂ් කියල පෙන්නන්න ඕනෙ නෑ. සුද්දියො ඉස්සරහ පෙන්නන්න ඕනෙ තමන්ගෙ ඇත්ත ස්වරූපෙ.

    මේ කතාව නම් බොහෝදුරට ඇත්ත කියල මම පිලිගන්නවා.....
    එත් රෂියන්, ජර්මන් බාෂා දන්නේ නැතුව කොහොමද බන් ලවු කරන්නේ...
    ආදරේ කරනකොට තියෙන්නම ඕන දෙයක් අදහස් හුවමාරුව , එක හරියට නොකර සම්බන්දයක් පවත්වාගෙන යන්නේ කොහොමද...? :baffled: