සුද්දීයක් බැන්දොත් ??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ මේ විදිහට හිතපන්කො බන් උඹ හිතනවනම් ලංකාවෙ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම එක වගේ කැතයි කියල උඹ පොඩ්ඩක් බලපන් අපේ කොල්ලන්ට සෙට් වෙන සුද්දියො දිහා. බීච් එකක ගියොත් මචන් අපේ කොල්ලො පට්ටම ලස්සන සුද්දියො එක්ක සෙට් වෙලා ඉන්නව බුරුතු පිටින් දකින්න පුළුවන්. නාකි සුද්දියො එහෙම නෙමේ මචන් ඒ රටවල ලස්සනම තරුණ හොදම ෆ්‍රෙෂ් කෙල්ලො මචන් අපේ කොල්ලො එක්ක ඉන්නෙ. ඊළගට බලපන් ලංකාවෙ කෙල්ලන්ට සුද්දො එහෙම සෙට් වෙලා ඉන්නවද කියල උඹට හොයන්නනම් වෙන්නෙ නෑ මචන් අර කැස්බෑව හද දකිනව වගේ දාහකට එකක් හොයන්න පුළුවන් ඒත් අනිව බලපන් තරුණ කෙල්ලෙක් සෙට් වෙලා ඇති හෙට අනිද්දට මැරෙන්න ඉන්න 70 පැනපු අනාථ සුද්දෙක් එක්ක. තරුණ සුද්දෙක් මලාට ලංකාවෙ එකියක්ගෙ අතින්වත් අල්ලන්නෙ නෑ. ඉතින් මේකෙන් තේරුම් ගනින් ලංකාවෙ කෙල්ලොයි කොල්ලොයි කියන්නෙ අහසයි පොළවයි වගේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    api nodannawai unawatuna paththata ena suddiyo gana. :rofl:

    sharma awilla u wenama u hada gatta virtual world ekaka inne. may be u gameh ekek, idala hitala beach paththata gihin kollange stories ahapu ekek.

    mama uge ahana prashna ekakata wath u hariyata uththarayak denne na.

    api nam katha karanne apita thiyena experience walin. ehema baluwama sharma kiyana jathiye ganu 1% wage thamai dakala thiyenne.
    උඹ අලුත්ගම නේද? ඇත්ත කියපන් පවිත්‍ර කියල නම දාගත්තට තෝ ඇත්තටම් හම්බයෙක් නේද? සුද්දියො හම්බයන්ට කැමති නෑ තමා ඒකයි උඹට ඔච්චර රිදෙන්නෙ. උඹට වඩා මම ඔය ෆීල්ඩ් එක ගැන දන්නව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland

    ow mama hambayek. mage nama mohomed.

    eka thamai mamath ahanne uba mata wada me field eka gana danne kohomada kiyala kiyahan?

    uba gana hadinwimak wath dapan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    උඹ මේ විදිහට හිතපන්කො බන් උඹ හිතනවනම් ලංකාවෙ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම එක වගේ කැතයි කියල උඹ පොඩ්ඩක් බලපන් අපේ කොල්ලන්ට සෙට් වෙන සුද්දියො දිහා. බීච් එකක ගියොත් මචන් අපේ කොල්ලො පට්ටම ලස්සන සුද්දියො එක්ක සෙට් වෙලා ඉන්නව බුරුතු පිටින් දකින්න පුළුවන්. නාකි සුද්දියො එහෙම නෙමේ මචන් ඒ රටවල ලස්සනම තරුණ හොදම ෆ්‍රෙෂ් කෙල්ලො මචන් අපේ කොල්ලො එක්ක ඉන්නෙ. ඊළගට බලපන් ලංකාවෙ කෙල්ලන්ට සුද්දො එහෙම සෙට් වෙලා ඉන්නවද කියල උඹට හොයන්නනම් වෙන්නෙ නෑ මචන් අර කැස්බෑව හද දකිනව වගේ දාහකට එකක් හොයන්න පුළුවන් ඒත් අනිව බලපන් තරුණ කෙල්ලෙක් සෙට් වෙලා ඇති හෙට අනිද්දට මැරෙන්න ඉන්න 70 පැනපු අනාථ සුද්දෙක් එක්ක. තරුණ සුද්දෙක් මලාට ලංකාවෙ එකියක්ගෙ අතින්වත් අල්ලන්නෙ නෑ. ඉතින් මේකෙන් තේරුම් ගනින් ලංකාවෙ කෙල්ලොයි කොල්ලොයි කියන්නෙ අහසයි පොළවයි වගේ.

    fresh kello kivve wayasa 12 - 15 athare kello gana wenna ona uba kiyanne. :P
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    lol mey sharma karaya nan inne fantasy lokayaka...
    pissuda utto suddiyo lankawata enne kollo hoyagena kiyala kiyanna... yako lankawe/indiawe unta thama kethama physiques thiyenne chinese/japanese un arunahama... godak ewunta thadi badawal nathnam kettu atasakili wage... man kiwwe samasthayak hatiyata. Suddiyo ehema kollo hoyagena yanawa nam yanne african or jamaica paththe ratawal walata. danne nathnam poddak hoyala balapan.

    Math aussie inne. suddiyo godak ashraya karalath thiyenawa and dennek daagena indala thiyenawa. mama mehe inna godak suddanta wada usai saha honda physique ekak thiyenawa eth suddiyo 1/100 wage thama mage skin color ekata kemathi. tho kiyanawa wage lankawe kiyuwahama hema suddima denne naa.
     
    ලංකාවෙ හමේ පාට කොල්ලන්ට ලස්සනයි කෙල්ලන්ට කැත උනාට. උඹ ඕසි පැත්ත පළාතෙ ගිය එකෙක් නෙමේ. ලංකාවෙ ගෑනු දිහා සුද්දො හැරිල බලන්නෙ නෑ තමා ඒත් ලංකාවෙ කොල්ලන්ට ඕන තරම් සුද්දියො කැමතියි. හරියට උඹ කිව්ව වගේ චීන ජපන් රටවල කොල්ලො පොන්නයො වගේ මොක්කුවත් උන්ට කැමති නෑ. ඒත් ඒ රට්වල කෙල්ලො සුරංගනාවියො වගේ. ඒකෙ අනිත් පැත්ත තමා ලංකාවෙ. ලංකාවෙ ගෑනු වැදිරියො වගේ මොකෙක්වත් හරිල බලන්නෙ නෑ. ඒත් අපේ කොල්ලන්ට ඕන රටක කෙල්ලෙක් කැමතියි.
     
    • Like
    Reactions: priyade

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    hari hari dial eka thama [A] , mathakai neh :p , sudu adan pirith nula badan hitiyata apith hoda kibullu thama puthi,oya dannawane ithin :p , meh pissuwa navaththapan bn dan, onawata wada over geniynawa thamuse meka.joke ekak wela thiyenne dan lesatama
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවෙ හමේ පාට කොල්ලන්ට ලස්සනයි කෙල්ලන්ට කැත උනාට. උඹ ඕසි පැත්ත පළාතෙ ගිය එකෙක් නෙමේ. ලංකාවෙ ගෑනු දිහා සුද්දො හැරිල බලන්නෙ නෑ තමා ඒත් ලංකාවෙ කොල්ලන්ට ඕන තරම් සුද්දියො කැමතියි. හරියට උඹ කිව්ව වගේ චීන ජපන් රටවල කොල්ලො පොන්නයො වගේ මොක්කුවත් උන්ට කැමති නෑ. ඒත් ඒ රට්වල කෙල්ලො සුරංගනාවියො වගේ. ඒකෙ අනිත් පැත්ත තමා ලංකාවෙ. ලංකාවෙ ගෑනු වැදිරියො වගේ මොකෙක්වත් හරිල බලන්නෙ නෑ. ඒත් අපේ කොල්ලන්ට ඕන රටක කෙල්ලෙක් කැමතියි.

    උබ උබේ හීනෙ ජිවත් වෙයන් bro... මුන් කියන කතා ගණන් ගන්න එපා... :baffled: :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    lol mey sharma karaya nan inne fantasy lokayaka...
    pissuda utto suddiyo lankawata enne kollo hoyagena kiyala kiyanna... yako lankawe/indiawe unta thama kethama physiques thiyenne chinese/japanese un arunahama... godak ewunta thadi badawal nathnam kettu atasakili wage... man kiwwe samasthayak hatiyata. Suddiyo ehema kollo hoyagena yanawa nam yanne african or jamaica paththe ratawal walata. danne nathnam poddak hoyala balapan.

    Math aussie inne. suddiyo godak ashraya karalath thiyenawa and dennek daagena indala thiyenawa. mama mehe inna godak suddanta wada usai saha honda physique ekak thiyenawa eth suddiyo 1/100 wage thama mage skin color ekata kemathi. tho kiyanawa wage lankawe kiyuwahama hema suddima denne naa.

    onna sharma kiyano uba aussie paththaka wath gihin na lu. ube boru mattu.
    sharma kiyanne real indian porak. maharaja kenek. sellan da kollo
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ලංකාවෙ හමේ පාට කොල්ලන්ට ලස්සනයි කෙල්ලන්ට කැත උනාට. උඹ ඕසි පැත්ත පළාතෙ ගිය එකෙක් නෙමේ. ලංකාවෙ ගෑනු දිහා සුද්දො හැරිල බලන්නෙ නෑ තමා ඒත් ලංකාවෙ කොල්ලන්ට ඕන තරම් සුද්දියො කැමතියි. හරියට උඹ කිව්ව වගේ චීන ජපන් රටවල කොල්ලො පොන්නයො වගේ මොක්කුවත් උන්ට කැමති නෑ. ඒත් ඒ රට්වල කෙල්ලො සුරංගනාවියො වගේ. ඒකෙ අනිත් පැත්ත තමා ලංකාවෙ. ලංකාවෙ ගෑනු වැදිරියො වගේ මොකෙක්වත් හරිල බලන්නෙ නෑ. ඒත් අපේ කොල්ලන්ට ඕන රටක කෙල්ලෙක් කැමතියි.

    tho nam sihina lokeka inne sharma.
    mata nam penne ubata thiyenne suddiyanta kemeththata wada lankawe kelloth ekka tharahak. Paw uba loku boot ekak kaala wage.

    Mata nam ona kellek ekai. Patta kallak suddiyek wennath puluwan lankawe wennath puluwan or africa wennath puluwan. Rata adaala naa.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    muhuda aine nama giya hotel ekak thiynawa,sudu kali ena yana :rofl:
    ita wada mokuth kiyana eka hari ne bn, minihama dawasaka expose karagani me yana vidiyata :rolleyes:

    sharma1 :sorry:
    හැබැයි ඔය ශර්ම කියන බුවාගෙ සමහර තර්ක නම් අනුමත කරන්ඩ පුලුවන් බන් ඌ මොකා උනත්:yes: