~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ උනාට මුන් දාන ෆොටෝ ගොඩේ හැටියටනම් එපාම වෙනවා :baffled:

    ඒවෙ චැට් කරන්න දෙයක් නෑනෙ, අපේ චැට් කීපයක් තියෙනව ව්ට්සැප් , ඒවෙ කරන්නෙම පැනි හලන එක :baffled: මොකක් හරි වැදගත් දෙයක් අහපුහාම එකෙක්වත් නෑ

    කිරියේ එහෙම නෑ , ඕන දෙයක් :rolleyes:

    ithin anith aya dammahama adala naththam nobala innawa. eth samahra aya ewa balanawane. mamanam baluwot like ekak hari danwa. ow chatnam karan na kawrut ekka fb eke.

    what's app group ape ewa kalekat witaray active. api campus yana kale owa tibbe nane.

    meke inna aya ona dekata help karanwa aduranne nati unath. eka loku deyak ehema baladdi
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහා පේන්ඩම නෑ තම ,
    පොලිසියෙන් ගහපු වතුරෙ ගිහිල ගියාද දන්නෑ :baffled:

    ඕක ඕවට යන්නේ නෑ..
    මුල්ලකට වෙලා හැංගිලා ඉදලා අතින් අරං මඩ පොඩ්ඩක් ඇගේ ගාගෙන ගුටි කාපු සෙට් එකත් එක්ක කෑගහගෙන ආයේ පස්සෙන් දුවනවා..