~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Ok bro mama thawa tikak balala ada reta oyata confirm karannan,
Ehema unoth oyata kawada idanda transport karanna patan ganna puluwan?:)

ඕකේ..
හෙට ඉදං උනත් ඇදලා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ..
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණී...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මන් පස් කියුබ් එකක් දෙනවා 3000 ගානේ
    ඕනද

    එතකොට කියුබ් 3 9000ක් නේ මිනිහෝ..
    කවුද මිනිහෝ ඔය ගානට පස් ගන්නේ..:rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එපාද :(

    ඉදල හිටල පැන පැන යන හාවෝ ඉන්නව් එකෙකෙ සෙට් කරගත්තොත් උඹ ගොඩ..
    කියුබ් එකකින් 500ක් උඹටත් තියෙනවනේ..:rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔපිස් එකේ බොන කුක්කු එකට බද පිලෙනවා බබා

    වල් මුසලයා..
    ඔයිෆ් වල කෙල්ලො ඉන්නේ උඹට කුක්කු බොන්න නෙමෙයි හොරිකඩයෝ