සැපයි වගේ පේනවා.නමුත් ඒ සැප විඳින්න සෑහෙන්න දුක් විඳිනවා.
මෙහෙත් එහෙමයි පුතී සන්තෝසයි මා වගේ ම දුක්විදින පිඩිත පන්තියේ කරැමක්කාරයෙක් හමුවෙච්ච එකට(ඉස්සර තමයි දුප්පතා පීඩිත පන්තිය උනේ දැන් මධම පාන්තිකයයි පීඩිත පන්තිය වෙන්නේ )
සැපයි වගේ පේනවා.නමුත් ඒ සැප විඳින්න සෑහෙන්න දුක් විඳිනවා.
ඈ රතු මාමා අද කිරිහොද්දක් වත් හදනවද?
නැත්නම් දොදොල්,මස්කට් වගේ මොනවා හරි හදනවද
ඔව් මිනිහෝ කිරියා හදනවා
සුද්දියෝ ආතේ.ආතා වගේ නාකි ඩෑල් වලට ඒ සුද්දියෝ හරියන්නේ නෑ

මෙහෙත් එහෙමයි පුතී සන්තෝසයි මා වගේ ම දුක්විදින පිඩිත පන්තියේ කරැමක්කාරයෙක් හමුවෙච්ච එකට(ඉස්සර තමයි දුප්පතා පීඩිත පන්තිය උනේ දැන් මධම පාන්තිකයයි පීඩිත පන්තිය වෙන්නේ )
කාගෙ හරි ප්‍රොෆයිල් එකකට ගිහිල්ල ත්‍රෙඩ් සර්ච් කරද්දි එයා දාල තියෙන ඒව අන්තිම500යනෙ පෙන්නන්නෙ , මන් හිතුවෙ පෝස්ට් 500යි විතරයි කියලා, මේක හෙන කැත වැඩේනෙ , මොකෙක් හරි ඉස්සර හොද ත්‍රෙඩ් දාල තියෙනවානම් හොයාගන්න බෑනෙ ටැග් එකක්වත් නැත්තම්
ඇයි පුතී අපි කළුද උබ සුදුද? සුද්දියෝ කැමති අපිවගේ පලපුරුදු සුරැබුහුටි කොල්ලන්ට තමයි
Ou kaluwo...
Gt duppathne

හොදට හැදි ගාන්න ඕන..නැත්නම් කැටි ගැහෙනව ලු