~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සැපයි වගේ පේනවා.නමුත් ඒ සැප විඳින්න සෑහෙන්න දුක් විඳිනවා.

    මෙහෙත් එහෙමයි පුතී සන්තෝසයි මා වගේ ම දුක්විදින පිඩිත පන්තියේ කරැමක්කාරයෙක් හමුවෙච්ච එකට(ඉස්සර තමයි දුප්පතා පීඩිත පන්තිය උනේ දැන් මධම පාන්තිකයයි පීඩිත පන්තිය වෙන්නේ )
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඈ රතු මාමා අද කිරිහොද්දක් වත් හදනවද?
    නැත්නම් දොදොල්,මස්කට් වගේ මොනවා හරි හදනවද

    ඔව් මිනිහෝ කිරියා හදනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    qaQRf9i.gif

    මාලි අයියා :shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සුද්දියෝ ආතේ.ආතා වගේ නාකි ඩෑල් වලට ඒ සුද්දියෝ හරියන්නේ නෑ

    ඇයි පුතී අපි කළුද උබ සුදුද? සුද්දියෝ කැමති අපිවගේ පලපුරුදු සුරැබුහුටි කොල්ලන්ට තමයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාගෙ හරි ප්‍රොෆයිල් එකකට ගිහිල්ල ත්‍රෙඩ් සර්ච් කරද්දි එයා දාල තියෙන ඒව අන්තිම500යනෙ පෙන්නන්නෙ , මන් හිතුවෙ පෝස්ට් 500යි විතරයි කියලා, මේක හෙන කැත වැඩේනෙ , මොකෙක් හරි ඉස්සර හොද ත්‍රෙඩ් දාල තියෙනවානම් හොයාගන්න බෑනෙ ටැග් එකක්වත් නැත්තම් :angry::angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙත් එහෙමයි පුතී සන්තෝසයි මා වගේ ම දුක්විදින පිඩිත පන්තියේ කරැමක්කාරයෙක් හමුවෙච්ච එකට(ඉස්සර තමයි දුප්පතා පීඩිත පන්තිය උනේ දැන් මධම පාන්තිකයයි පීඩිත පන්තිය වෙන්නේ )

    දුප්පතයි කියලා වෙනසක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාගෙ හරි ප්‍රොෆයිල් එකකට ගිහිල්ල ත්‍රෙඩ් සර්ච් කරද්දි එයා දාල තියෙන ඒව අන්තිම500යනෙ පෙන්නන්නෙ , මන් හිතුවෙ පෝස්ට් 500යි විතරයි කියලා, මේක හෙන කැත වැඩේනෙ , මොකෙක් හරි ඉස්සර හොද ත්‍රෙඩ් දාල තියෙනවානම් හොයාගන්න බෑනෙ ටැග් එකක්වත් නැත්තම් :angry::angry::angry:

    Ou kaluwo...
    Gt duppathne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඇයි පුතී අපි කළුද උබ සුදුද? සුද්දියෝ කැමති අපිවගේ පලපුරුදු සුරැබුහුටි කොල්ලන්ට තමයි

    උඹේ ප්‍රේශර් වැඩිවෙයි.සෙත්තපෝච්චි උනොත් හෙම