Ubalage wifelath mehemada?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ වගේ දේවල් නිසා තමා මිනීමැරුම් සිද්ද වෙන්නෙ :angry: ගෑණිට කන්න අඳින්න සල්ලිත් හොයල දෙනවනං මිනිහ කන්න කැමති කෑමක් හැදුව කියල ඕකි හාමතේ මැරෙනවද ? :growl: මෙගා නාට්ටි පිස්සුව ගහල ඇති. ඕකුන්ට ගෙදර ඉන්න මිනිහයි ලමයි ගැනයි සිහිය නෑ ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම ඕකුන්ට තියෙන්නෙ නාට්ටි වල ඉන්න උන්ගෙ පවුල් වල ප්‍රශ්න :angry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    gani job ekak karanawalu bn...:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අත පුරොලා දෙකක් දිපන්
    දිලා... තො හුත්ති මට ඔනි එව්වා හැදුවෙහ් නැත්තම් තොටත් උකලා තොගෙ අම්මටත් උකොනවාහ් කියපන්
    අයෙ පටස් ගාලා ඔක්කොම හදලා දෙනවා :yes::cool:

    When a mosquito landed on your scrotum; you will realize that the violance is not the solution for every problem. :P
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    uba pena widihata genita help ekakwath denne neha wage...geniyek kasada badinne wedakarakamata ganna nemei ne bun...dennam job ekata gihin ewith geni uyanawa ethi, uba wash dala kakul holla holla TV balanawa ethi sure ekata...kema nemei wathura ugurakwath denna watinne neha ehama nam ubata....:angry::angry:

    නෑ බන් මම ඉන්නෙත් කිචන් එකේ තමයි ටේබල් එකේ ලැප තියන් වැඩ කරනව. එයා කෑම හදනව. කරන්න පුලුවන් දෙයක් කරල දෙනව බන්. සමහර ඒව කරන්න හදනකොට කියනව හා හා ඔයා පාඩුවේ ඉන්න කියල. :baffled:

    පොල් එහෙම ගාන්නේ මම :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් බන් දැම් මම එහෙම තමයි හිතන් ඉන්නේ. එයාගෙ පැත්තෙන් බැලුවම මම වැරදියි තමයි. ඒ අතින් මගේ තාත්ත ලකී. අම්ම කෑම උයල බෙදලත් දෙනව. :P

    Itin ube amma job ekak karanna nathuwa athine..
    Anika issara wafe miniyata wadagena inne na dan ganu..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    උඹට තියෙන්නෙ දන්නෙ නැති දේවල් උයන හැටි හොයල දෙන්න. උයන්න පොල්ටිකක් එහෙම ගාල උදව්වෙන්න. සහයෝගෙන් ජීවත් වෙයන්.

    සමපෝෂ හදන්න දන්නේ නැති ගෑණු අනේ යකෝ.හදන්න නොදන්න ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුතේ උබ සතියක් විතර අම්මලගේ ගෙදර ගිහින් නැවතියන් අම්මගේ කෑම අගේ කරපන් කොල් කරහම එන්න කියන කොට එන්න බෑ කියහන් තවටික දවසක් ඉන්නවා කියපන් එහෙම ටිකදවසක් කරපන් තරහා ගන්න එපා කොහෙත්ම හිනාවෙලා සතුටින් කතාකරපන් උබ සතුටින් කියලා පෙන්නපන් ඔය උබගෙන් ඇයට වෙච්ච මදි පුංචි කමක වාඩුව බං ගන්නේ ගන්න ගන්න එපා උබ උබේ පාඩුවේ පුල් පන් එකේ හිටපන් ආවාම උබයි ඇයයි කන්න කැමති රසකෑම තනියම හදන් කාපන් බැරි දවසට රස කෑම කඩින් ගෙනත් තනියම කාපන් පුතී
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මේ වගේ දේවල් නිසා තමා මිනීමැරුම් සිද්ද වෙන්නෙ :angry: ගෑණිට කන්න අඳින්න සල්ලිත් හොයල දෙනවනං මිනිහ කන්න කැමති කෑමක් හැදුව කියල ඕකි හාමතේ මැරෙනවද ? :growl: මෙගා නාට්ටි පිස්සුව ගහල ඇති. ඕකුන්ට ගෙදර ඉන්න මිනිහයි ලමයි ගැනයි සිහිය නෑ ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම ඕකුන්ට තියෙන්නෙ නාට්ටි වල ඉන්න උන්ගෙ පවුල් වල ප්‍රශ්න :angry:

    නෑ බන් එයා ජොබ් එකක් කරනව. එයා ටීවී බලන්නෑ බන් ගොඩක් වෙලාවට. මස් වගේ හදන්න කිව්වොත් :rofl::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    gani job ekak karanawalu bn...:dull:

    ආ එහෙනං කරන්න දෙයක් නෑ ඉතිං එහෙම කෙනෙක්ට තමන් කැමති කෑම හදල දෙන්න කියල බල කරන එක ආත්මාර්ථකාමී වැඩක්. මිනිහගෙ විවේකෙ වැඩි වෙනව ගෑණිගෙ විවේකෙ අඩු වෙනව :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ වගේ දේවල් නිසා තමා මිනීමැරුම් සිද්ද වෙන්නෙ :angry: ගෑණිට කන්න අඳින්න සල්ලිත් හොයල දෙනවනං මිනිහ කන්න කැමති කෑමක් හැදුව කියල ඕකි හාමතේ මැරෙනවද ? :growl: මෙගා නාට්ටි පිස්සුව ගහල ඇති. ඕකුන්ට ගෙදර ඉන්න මිනිහයි ලමයි ගැනයි සිහිය නෑ ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම ඕකුන්ට තියෙන්නෙ නාට්ටි වල ඉන්න උන්ගෙ පවුල් වල ප්‍රශ්න :angry:
    එකනම් ඇත්ත බ0 දැන් බලපන් මෙහෙ වුන් මෙගා නාට්ටි බලනවා එහෙ එවුන් ගෙම් ඔෆ් ත්‍රොනෙස් බලනවා කොහොම හරි ඉලග එපිසොඩ් එකේ සර්සි මැරෙනවලුනෙහ් බ0
    ඉතින් ඔහොම වෙද්දි ගෙවල් වලහ් ගැනු කැම හදයිද ?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උබෙ අම්මව ගෙදර එක්කන් ඇවිත් ඕන දේවල් හදාගනින්...... ගෑනු කොහොමත් නැන්දම්මලට කැමති නෑ..... ටික දවසකින් අම්මව යවාගන්න ඕනවට උබට ඕව හදල දෙයි....:)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    Oya monawada oii mata therena kale idan bed net nathuwa nida gatte dan bed net asse nida ganne balka wage wife power..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකනම් ඇත්ත බ0 දැන් බලපන් මෙහෙ වුන් මෙගා නාට්ටි බලනවා එහෙ එවුන් ගෙම් ඔෆ් ත්‍රොනෙස් බලනවා කොහොම හරි ඉලග එපිසොඩ් එකේ සර්සි මැරෙනවලුනෙහ් බ0
    ඉතින් ඔහොම වෙද්දි ගෙවල් වලහ් ගැනු කැම හදයිද ?

    කියෙව්වෙ නෑ :rofl: