~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බෝතලේකටද?

    ඌයි මායි බොන්නේ නෑනේ මචං... soft drink එකක් බීලා ගෙදර යනවා. :lol::lol:

    පීස කෑලි දෙකක් හම්බුනා :):):baffled:

    මම හැමදාම කියනව කුණුගොඩවල් අවුස්සන්න යන්න එපා කියල :no: කීවට අහන්නේ නෑ මිනිස්සු කාල විසි කරන කෑලි අහුලන් කනව :baffled:

    බව්වා මෙසේ වලට වැටුණු වගයි.. :rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අරක වැඩ නෑනේ බන්

    about:debugging එකෙන් extension එක reload කරන්න මචන්. හරි යයි. :sorry:

    හම්මේ... ගෙදර පාටිද? ගමේ හැමෝටම කිව්වද?

    ලොල්.. නූලක් දාපන් අලුතින්.. මම 434 වගේ හෙව්වා.. -15 වගේ කැපුනා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇඩ්මින් විදියට run කරන්න ඕනෙද නරියව

    නෑ එහෙම එකක් නෑ මචං.. ආයේ පරණ එක remove කරලා අලුතින් download කරලා install කරලා බලන්නකෝ. පොඩි update එකක් දැම්මා. සමහර විට හරි යයි. :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oUUVl3H.png