~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් දවස් හයම බාගෙට නාන්නෙ:rofl::rofl:, අහන්ඩ දෙයක්ද අපේ උපුල් සාමි තුමා මේකිව දාල ගියපු එක :baffled::baffled:
    අනේ ඒ හොර උපුලා මම දැකල තිබුනෙත් නෑ මේ දේවාලෙට එන්න කලින්. උට පිස්සු
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    25000න් පස්සෙ ඇති වුන වගේ :sorry::sorry:

    කටුස්සි නම් කැමති වෙයි මම නැති හින්දා ඊලග මාසෙ ඉදල :rolleyes::rolleyes:

    එතකොටවත් ඔය චීත්තෙ ගලවලා සරමක් අදින්න පුලුවන් වෙයිනෙ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ ඒ හොර උපුලා මම දැකල තිබුනෙත් නෑ මේ දේවාලෙට එන්න කලින්. උට පිස්සු

    උයාගෙ ඒ කාලෙ මතකෙ අයින් කරලා ඇති ඒ හිසාකාරි කාල පරිච්චේදය මතක් නොවෙන්න, අර රොටී කබලට අත තියෙව්වා වගේ ඒව :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    25000න් පස්සෙ ඇති වුන වගේ :sorry::sorry:

    කටුස්සි නම් කැමති වෙයි මම නැති හින්දා ඊලග මාසෙ ඉදල :rolleyes::rolleyes:

    එතකොටවත් ඔය චීත්තෙ ගලවලා සරමක් අදින්න පුලුවන් වෙයිනෙ :baffled:
    ඕක එපාවෙනවා තමා බන්, බලපන් 2006 ඉඳන් කී දෙනාද තාම ඇක්ටිව් ඉන්නෙ. මම සැරයක් පරණ ත්‍රෙඩ් වල බැලුව ජීවිතේට අහල නැති පෝස්ට් හෙන තොග දාපු උන් ඉන්නව දැන් හොයන්නවත් නෑ. එක එක කාලෙට එක එකා ඇවිත් යන එක තමා වෙන්නෙ මේකේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක එපාවෙනවා තමා බන්, බලපන් 2006 ඉඳන් කී දෙනාද තාම ඇක්ටිව් ඉන්නෙ. මම සැරයක් පරණ ත්‍රෙඩ් වල බැලුව ජීවිතේට අහල නැති පෝස්ට් හෙන තොග දාපු උන් ඉන්නව දැන් හොයන්නවත් නෑ. එක එක කාලෙට එක එකා ඇවිත් යන එක තමා වෙන්නෙ මේකේ.

    මට ඇති වෙලා කියල හිතෙන්නෙ එක්කො මේ දවස් වල හෙන ප්‍රශ්න ඔලුවේ ඒකයි,:eek::eek:

    කොහොමත් මම නම් අනිවා ඉන්නවා අඩුම කසාදයක් බදිනකල්වත් :baffled::rofl::rofl::rofl:
    :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ai bn ubalata ohoma hithennadda? As wate rosa pata karala thiyena ewa hemotama penawane
    මාත් කැමති නෑ හැමවෙලාවෙම මේකප් දාන අයට , ක්ලාස් එන උනුත් හිටියනේ මේකප් දාගෙන :rofl:

    කොහොමත් කෙල්ලො විශේශ අවස්තාවලට පොඩ්ඩක් හරි ඕව කරනවනෙ :rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට ඇති වෙලා කියල හිතෙන්නෙ එක්කො මේ දවස් වල හෙන ප්‍රශ්න ඔලුවේ ඒකයි,:eek::eek:

    කොහොමත් මම නම් අනිවා ඉන්නවා අඩුම කසාදයක් බදිනකල්වත් :baffled::rofl::rofl::rofl:
    :lol::lol:

    :baffled:apitath invitation card ekak ewapan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට ඇති වෙලා කියල හිතෙන්නෙ එක්කො මේ දවස් වල හෙන ප්‍රශ්න ඔලුවේ ඒකයි,:eek::eek:

    කොහොමත් මම නම් අනිවා ඉන්නවා අඩුම කසාදයක් බදිනකල්වත් :baffled::rofl::rofl::rofl:
    :lol::lol:
    ඔන්න බලපන් කැම්පස් පටන්ගත්තාම උඹල දෙන්නව හොයන්නවත් වෙන්නෙ නෑ :P සාරට වෙච්ච වැඩේ තමා වෙන්නෙ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාත් කැමති නෑ හැමවෙලාවෙම මේකප් දාන අයට , ක්ලාස් එන උනුත් හිටියනේ මේකප් දාගෙන :rofl:

    කොහොමත් කෙල්ලො විශේශ අවස්තාවලට පොඩ්ඩක් හරි ඕව කරනවනෙ :rolleyes:

    wishesha wadak neweine bn.anika ekita fever kiyapu hinda balanna giye.aru yana gaman magen ahanawa geniyanne monawada kiyala.man kiwwa kasaya packet 1i,samahan,panadol aran yaman kiyala
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න බලපන් කැම්පස් පටන්ගත්තාම උඹල දෙන්නව හොයන්නවත් වෙන්නෙ නෑ :P සාරට වෙච්ච වැඩේ තමා වෙන්නෙ.

    උබට එහෙම ලේසියෙන් බේරෙන්න දෙන්නෙ නෑ, බිකිනියකුත් අන්දනවා :yes::yes::baffled::baffled: :rofl::rofl: