උබව කෙල්ලො බලන්ඩ එහෙම එක්කයන්නෙ නැතිව ඇති
![]()
unta ehema lejjawak na bn.me langadith gedarakata gihin tea ekak ehema gahalath awaඋබව කෙල්ලො බලන්ඩ එහෙම එක්කයන්නෙ නැතිව ඇති
![]()
unta ehema lejjawak na bn.me langadith gedarakata gihin tea ekak ehema gahalath awaunta ehema lejjawak na bn.me langadith gedarakata gihin tea ekak ehema gahalath awa



අනිත් දවස් හයම බාගෙට නාන්නෙ, අහන්ඩ දෙයක්ද අපේ උපුල් සාමි තුමා මේකිව දාල ගියපු එක
![]()
අනේ ඒ හොර උපුලා මම දැකල තිබුනෙත් නෑ මේ දේවාලෙට එන්න කලින්. උට පිස්සු


man uwa elakiriye chat karana gaman fb eken bite kara re 11 withara wenakan

ඒ මොනව කියලද![]()
eki gala thibuna makeup sera wadiy kiyala.anika gedaradi mona kellada ochchara makeup danne kiyala




25000න් පස්සෙ ඇති වුන වගේ
කටුස්සි නම් කැමති වෙයි මම නැති හින්දා ඊලග මාසෙ ඉදල
එතකොටවත් ඔය චීත්තෙ ගලවලා සරමක් අදින්න පුලුවන් වෙයිනෙ![]()
ඕක එපාවෙනවා තමා බන්, බලපන් 2006 ඉඳන් කී දෙනාද තාම ඇක්ටිව් ඉන්නෙ. මම සැරයක් පරණ ත්රෙඩ් වල බැලුව ජීවිතේට අහල නැති පෝස්ට් හෙන තොග දාපු උන් ඉන්නව දැන් හොයන්නවත් නෑ. එක එක කාලෙට එක එකා ඇවිත් යන එක තමා වෙන්නෙ මේකේ.








ඕක එපාවෙනවා තමා බන්, බලපන් 2006 ඉඳන් කී දෙනාද තාම ඇක්ටිව් ඉන්නෙ. මම සැරයක් පරණ ත්රෙඩ් වල බැලුව ජීවිතේට අහල නැති පෝස්ට් හෙන තොග දාපු උන් ඉන්නව දැන් හොයන්නවත් නෑ. එක එක කාලෙට එක එකා ඇවිත් යන එක තමා වෙන්නෙ මේකේ.

මාත් කැමති නෑ හැමවෙලාවෙම මේකප් දාන අයට , ක්ලාස් එන උනුත් හිටියනේ මේකප් දාගෙනai bn ubalata ohoma hithennadda? As wate rosa pata karala thiyena ewa hemotama penawane


මට ඇති වෙලා කියල හිතෙන්නෙ එක්කො මේ දවස් වල හෙන ප්රශ්න ඔලුවේ ඒකයි,
කොහොමත් මම නම් අනිවා ඉන්නවා අඩුම කසාදයක් බදිනකල්වත්
![]()
apitath invitation card ekak ewapanමට ඇති වෙලා කියල හිතෙන්නෙ එක්කො මේ දවස් වල හෙන ප්රශ්න ඔලුවේ ඒකයි,
කොහොමත් මම නම් අනිවා ඉන්නවා අඩුම කසාදයක් බදිනකල්වත්
![]()
සාරට වෙච්ච වැඩේ තමා වෙන්නෙ. මාත් කැමති නෑ හැමවෙලාවෙම මේකප් දාන අයට , ක්ලාස් එන උනුත් හිටියනේ මේකප් දාගෙන
කොහොමත් කෙල්ලො විශේශ අවස්තාවලට පොඩ්ඩක් හරි ඕව කරනවනෙ![]()
ඔන්න බලපන් කැම්පස් පටන්ගත්තාම උඹල දෙන්නව හොයන්නවත් වෙන්නෙ නෑසාරට වෙච්ච වැඩේ තමා වෙන්නෙ.




