~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාස 2,3 කට සැරයක් :confused::confused: යකෝ එච්චරකල් හොස්ටල් වල ඉන්ඩ පුලුවන්ද ගෙදර නොයා
    kohe hari newathila hari inna wei bn.gamanata peya 9k withara yanawalu
    පොලිසා කම්ප්යුටර් සයන්ස්නෙ, ඉතිං කම්පියුටරේමනේ ඉන්නෙ :rolleyes:
    :( man asa electronic walata bn.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kohe hari newathila hari inna wei bn.gamanata peya 9k withara yanawalu

    :( man asa electronic walata bn.

    ඉතිං අපේ ගෙවල් ලග කෙල්ලෙක් ඉන්නවා, ඒකි ඔලුවිල් කැම්පස් එකට හැම සතියෙම මුල ගිහිල්ල අග එන්නෙ ගෙදර, :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සිරාවටම, උන් මොකෝ කීවෙ,

    යාලුවා ඌ හෙන පොශ් කියල උබව නෝන්ඩි කරන්ඩ කියන්ඩ ඇති :yes::yes::baffled:

    kellai,ekige ammai kiwwa eya thamai ledekta geniyana dewal hariyatama kiyala thiyenne kiyala
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතිං අපේ ගෙවල් ලග කෙල්ලෙක් ඉන්නවා, ඒකි ඔලුවිල් කැම්පස් එකට හැම සතියෙම මුල ගිහිල්ල අග එන්නෙ ගෙදර, :baffled::baffled:

    :baffled:Oluvil engineering ekeda?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    25000න් පස්සෙ ඇති වුන වගේ :sorry::sorry:

    කටුස්සි නම් කැමති වෙයි මම නැති හින්දා ඊලග මාසෙ ඉදල :rolleyes::rolleyes:

    එතකොටවත් ඔය චීත්තෙ ගලවලා සරමක් අදින්න පුලුවන් වෙයිනෙ :baffled:

    ඊලග මාසේ ඉදන් කොලබ කාක්කෙක් වෙනවද? :D