~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,979
    1,506
    113
    Nawalapitiya
    ඔන්න බලපන් කැම්පස් පටන්ගත්තාම උඹල දෙන්නව හොයන්නවත් වෙන්නෙ නෑ :P සාරට වෙච්ච වැඩේ තමා වෙන්නෙ. ​

    man thama campus eke hostal thiyenawada danneth na.kohomath masa 2,3kata serayak gedara enna wena nisa free wena welawata me paththe ei.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    muta kellek set unama elakiriye unwa amathaka wei
    අනිවා :D කොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ. ​
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,979
    1,506
    113
    Nawalapitiya
    අනිවා :D කොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ. ​

    :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනිවා :D කොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ. ​

    දවස පුරා ලෙක්චර්ස් නෑ, මුල් මාස දෙක නිකන්ම වගේ, ආතල් ගන්න තියෙන්නෙ,
    අද මීටින්ග් එකක් තියලා සීනියස්ලා ඔක්කොම වැඩ වෙනහැටි විස්තර කරා , ඇකඩමික් පටන් ගත්තට පස්සෙ තමා ටිකක් අමාරු :baffled: