~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔන්න බලපන් කැම්පස් පටන්ගත්තාම උඹල දෙන්නව හොයන්නවත් වෙන්නෙ නෑ :P සාරට වෙච්ච වැඩේ තමා වෙන්නෙ.

    man thama campus eke hostal thiyenawada danneth na.kohomath masa 2,3kata serayak gedara enna wena nisa free wena welawata me paththe ei.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    muta kellek set unama elakiriye unwa amathaka wei
    අනිවා :D කොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනිවා :D කොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ.

    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනිවා :D කොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ.

    දවස පුරා ලෙක්චර්ස් නෑ, මුල් මාස දෙක නිකන්ම වගේ, ආතල් ගන්න තියෙන්නෙ,
    අද මීටින්ග් එකක් තියලා සීනියස්ලා ඔක්කොම වැඩ වෙනහැටි විස්තර කරා , ඇකඩමික් පටන් ගත්තට පස්සෙ තමා ටිකක් අමාරු :baffled: