ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • ඉතින් බන් නීතියෙන් වැඩක් නෑ නේ එහෙනං?

    ප්‍රජතත්රවාදී විදිහට මිනිහෙකුට බල්ලෙක් හදන්න නිදහස වගේම,
    වෙනත් මිනිහෙකුට කරදරයකින් තොරව ජිවත් වීමේ නිදහසත් තියෙන්න එපැයි?
    ජිවත් වීමේ නිදහස එකිනෙකාට සාපේක්ෂයි නේ?
    නමුත් සමහර ප්‍රජතත්රවාදී අයිතීන් සීමාවක් තියෙන්න එපැයි? අසීමිත නිදහසක් බුක්ති විඳින්න බැරි කරුණු තියනවා නේ?

    කෙනෙකුට සිතීමේ නිදහස වගේ නෙවේ නේ මේවගේ ඒවා?

    ඉතින් එහෙනම් මම ජීවත්වෙන්න ආස, loudspeaker සෙට් කරලා, death metal rock music අහගෙන නං දවස පුරාම,
    ඒක බරපතල පිඩාවක් වෙච්චි වටේ ගෙවල්වල මිනිස්සු ඒක අහගෙන ඉන්න ඕන?
    උන්ට කරන්න දෙයක් නෑ?
    මගෙත් එක්ක එකඟතාවයකට එන්න බැරි උනොත් කරන්න දෙයක් නෑ?
    පොලිසියට වත් උසාවියට වත් කරන්න කිසි දෙයක් නෑ?

    ඕන කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා. නමුත් යමෙක් වැරදි යමක් සමාජ ගත කරලා තවත් මනුස්සයෙක් ගේ අත්මගෞරවයට හානි කරන්න, පරිභව කරන්න, චරිත ඝාතනය කරන්න නීතියෙන් අවසර තියනවා ද?
    උසාවියට කිසි දෙයක් කරන්න බැරි ද?

    නෑ ලවුඩ්ස්පීකර් ප්‍රශ්නේ එහෙම නෑ.. ඒකට උසාවි යන්න පුළුවන්.. ගිහිං වාරණ නියෝගයක් ගන්න පුළුවන් එහෙම සිංදු දාන එකට විරුද්ධව...ඒකට කෙලින්ම නඩුවක් ෆයිල් කරන්න පුළුවන් සමථ මණ්ඩල යන්න ඕනේ නෑ...
    බල්ලගේ කතාවයි සිංදු දාන එකයි සහමුලින්ම වෙනස්නේ බං..
    සිංදු දාන්නේ මිනිහනේ.. ඌට සිංදු දාන්න එපා කියන්න පුළුවන්.. බල්ල බුරනකොට මිනිහට මොකද්ද කරන්න කියන්නේ. .
    කටකලියාවල් දාන්න එහෙම කියල උසාවි නියෝග දෙන්න බැ..
    මිනිහෙක්ට පාලනය කරන්න පුළුවන් වරදක් වෙන වෙලාවට උසාවියට මැදිහත් වෙන්න පුළුවන්.. ඔන්න ඒ බල්ල උබව හැපුවනං උඹට උසාවි යන්න පුළුවන්.. මොකද උන් දැනගන්න ඕනේ බල්ලව එහෙම නිදැල්ලේ නොයවන්න..
    බල්ලා බුරන එක අයිතිකාරයට පාලනය කරන්න බෑනේ බං..
    ඕකට කරන්න දෙයක් නෑ ඒකයි මම කිව්වේ උසාවි යන්න බැ කියල..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචන් ආරක්ශිත කැමරා වලින් පොදු තැන් රෙකෝඩ් කරගන්න එක නීතියෙන් අවුලක්ද? හිතහන් පාරෙ යන එව්ව සේරම රෙකෝඩ් කරනව. අල්ලපු ගෙදර උන්ගෙ ගෙදරත් කොටසක් වැටිල තියෙනව කියල. ඒක කේස්ද? කැමරා හයි කල්ල තියෙනව කියල බෝඩ් එකක් දාල තියන්න ඕනෙමද?
     
    thanujaka

    Well-known member
  • තෑන්ක්ස් මචන්, :)

    ලොක්කා රජයේ ඉහල නිලධාරියෙක්. ලොක්කගේ අනුදැනුම මත වෙන්නේ.
    හැමදාම ගෙදර ගේනවා විතරක් නෙමෙයි, පව්ලේ සියලු දේවල් කරගන්නේ මේකෙන්

    ඔය වගේ ඒව කම්ප්ලේන් කලත් ඔතනින්ම යට යයි නේද ලොක්ක නිසා?

    උගේ රස්සාව නැති කරන්න උවමනාවක් නෑ. හැබැයි ඌ හොඳ මිනිහෙකුත් නෙමෙයි. තව පවුල් වලට ප්‍රශ්න ඇති කරපු එකෙක්.

    ඕව බං එච්චර එලවන දේවල් නෙමෙයි..
    මමම ඇස් දෙකට දැකලා තියෙනවා උදේට පොලිස් කාරයෝ පොලිස් බයික් එකේ ලමයිව ඉස්කෝලෙ ගිහිං ඇරලනවා..
    ඒකම ඇති මට උගේ වැඩ තහනම් කරන්න..
    නමුත් එහෙම කරන්නේ නෑනේ බං ඉතිං ඌ වැඩට යන්නත් ඕනේ ලමයිව ඉස්කෝලේ දාන්නත් ඕන ඕව ඉතිං අපි පොඩ්ඩක් මානුෂික විදිහට බලනවා..
    ඕව් දුරදිග ගියොත් රස්සාව ඉදල නැති වෙනවා නමුත් ඕව එච්චර කවුරුවත් එලවන්නේ නෑ..

    ලොක්කගේ තනතුර මත තමයි ඒක තීරණය වෙන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: VASSA

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔවා ඔහොම තමයි අයියේ ගොඩක් ලොක්කෝ ගෙදර උන්ටත් බරක් අසල්වැසියන්ටත් බරක් රටටත් බරක් අපේ අල්ලපු ගෙදරත් ඔහොම පොරක් ඉන්නවා :lol::lol:

    වැඩක් නෑ බන් කියලා මුන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් රඟන හැටි දැක්කම. :dull::dull:
     
    thanujaka

    Well-known member
  • මචන් ආරක්ශිත කැමරා වලින් පොදු තැන් රෙකෝඩ් කරගන්න එක නීතියෙන් අවුලක්ද? හිතහන් පාරෙ යන එව්ව සේරම රෙකෝඩ් කරනව. අල්ලපු ගෙදර උන්ගෙ ගෙදරත් කොටසක් වැටිල තියෙනව කියල. ඒක කේස්ද? කැමරා හයි කල්ල තියෙනව කියල බෝඩ් එකක් දාල තියන්න ඕනෙමද?

    පොදු ස්ථාන් රෙකෝඩ් කරාට අවුලක් නෑ..
    නමුත් අල්ලපු ගෙදර කෙනාගේ වත්ත එහෙම රෙකෝඩ් කරන්න කිසිම අයිතියක් නෑ.. උසාවි ගිය සැණින් ගලවල ඉවත් කරන්න කියනවා..
    බෝඩ් දැම්ම කියල වැඩක් නෑ මචං අල්ලපු වත්තේ ඒක මිලිමීටරයක් වත් උඹේ cctv එකට වදින්න බෑ ඒක පුද්ගලික දේපොලක් නං..
    පොදු ස්ථාන නෝ ප්‍රොබ්ලම්..
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43

    උඩ තට්ටුවට ගිහාම එහා වත්ත පේනවා ඒක බලන එක නීතිවිරෝදි නෑ නේද (අනේ අහන්න එපා මොකද ඒ පැත්ත බලන්නේ කියලා නම්:P)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පොදු ස්ථාන් රෙකෝඩ් කරාට අවුලක් නෑ..
    නමුත් අල්ලපු ගෙදර කෙනාගේ වත්ත එහෙම රෙකෝඩ් කරන්න කිසිම අයිතියක් නෑ.. උසාවි ගිය සැණින් ගලවල ඉවත් කරන්න කියනවා..
    බෝඩ් දැම්ම කියල වැඩක් නෑ මචං අල්ලපු වත්තේ ඒක මිලිමීටරයක් වත් උඹේ cctv එකට වදින්න බෑ ඒක පුද්ගලික දේපොලක් නං..
    පොදු ස්ථාන නෝ ප්‍රොබ්ලම්..

    :shocked::shocked: සිඞහලු මේක දැනගත්තොත් නම් හෙන කේස්.

    හුඟක් ස්තුතියි මචන්. :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඕව බං එච්චර එලවන දේවල් නෙමෙයි..
    මමම ඇස් දෙකට දැකලා තියෙනවා උදේට පොලිස් කාරයෝ පොලිස් බයික් එකේ ලමයිව ඉස්කෝලෙ ගිහිං ඇරලනවා..
    ඒකම ඇති මට උගේ වැඩ තහනම් කරන්න..
    නමුත් එහෙම කරන්නේ නෑනේ බං ඉතිං ඌ වැඩට යන්නත් ඕනේ ලමයිව ඉස්කෝලේ දාන්නත් ඕන ඕව ඉතිං අපි පොඩ්ඩක් මානුෂික විදිහට බලනවා..
    ඕව් දුරදිග ගියොත් රස්සාව ඉදල නැති වෙනවා නමුත් ඕව එච්චර කවුරුවත් එලවන්නේ නෑ..

    ලොක්කගේ තනතුර මත තමයි ඒක තීරණය වෙන්නේ..

    එකඟයි.

    ලමයෙක් ව ඉස්කෝලේ දාන එක නම් මානුශීයව බලන්න පුලුවන්.

    බොන්න යන්න, බීලා එලවන්න, විනෝද ගමන් යන්න ඕවා තමා මානුශීයව බලන්න බැරි.

    අනික මේවා පොඩි වාහනත් නෙමෙයි. සුඛෝපබෝගී වාහන. රටේ මිනිස්සුන්ගේ සල්ලි.

    පල්ලෙහම එවුන් මෙහෙම නම් ලොකු උන් කොහොම ඇතිද කියලා වෙලවකට කළ කිරෙනවා.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේක dwl කරන්න බෑනේ, ආපහු up කරන්න බැරිද ?
    ලින්ක් එක වැඩ මචන්ලා
    Anna pustakaleta damma uge awasaraya pita. Antima post tike athi. Thama suchiyata danna nam bari una

    එල එල මචන් උය තියෙන්නේ
    උඹල මාව අදුරන්නේ නෑ මම උඹලව අදුරන්නෙත් නෑ..:rofl:
    මන්නම් දැක්ක මුන .... වැඩි වයසක් පෙන්නේ නැනේ.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    තෑන්ක්ස් මචන්, :)

    ලොක්කා රජයේ ඉහල නිලධාරියෙක්. ලොක්කගේ අනුදැනුම මත වෙන්නේ.
    හැමදාම ගෙදර ගේනවා විතරක් නෙමෙයි, පව්ලේ සියලු දේවල් කරගන්නේ මේකෙන්

    ඔය වගේ ඒව කම්ප්ලේන් කලත් ඔතනින්ම යට යයි නේද ලොක්ක නිසා?

    උගේ රස්සාව නැති කරන්න උවමනාවක් නෑ. හැබැයි ඌ හොඳ මිනිහෙකුත් නෙමෙයි. තව පවුල් වලට ප්‍රශ්න ඇති කරපු එකෙක්.

    ලොක්කා දැනුවත්ව නං කරන්නේ වැඩක් නෑ බං...ඔ්ක චෙක් කරත් රනින් චාට් තමා බලන්නේ....ලොක්කායි ඩයියයි එ්වා ගානට බැලන්ස් කරල අැති...
     
    • Like
    Reactions: marQuis

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇත්තටම තනුජක අයියේ නීතිය පට්ට අඬයි නේද? සල්ලි නිසා... සාක්‍ෂි වහන්නත් ඇතිකරන්නත් පුළුවන් නිසා... ඕක නිසා මට නම් නීතීය විස්වාස නැහැ. අනික කොහොමද පොඩි මිනිහෙක් එහෙම නඩු කියන්නෙ සල්ලි එක්ක. දැන් කියන්න එපා නීතියට අපහස කරා කියල. :dull:

    නිතිය දන්න මිනිස්සු දන්නවා බන් නීතියේ තියන හිඩැස් . දන්නැති අහිංසක මිනිස්සු විතරයි පාඩු සිද්ද වෙන්නේ .
    නිතිය දන්න මනුස්සයව ලේසියෙන් පරද්දන්න බැ බන් .
    තනුජක අයිය දල තිබ්බේ කලින් පොස්ට් එකක් ව්‍යාපාරිකයෙක්ගේ බිරිද අනියම් බිරිදට වස දෙන සීන් එක .මානුෂිකව බැලුවොත් බිරිද තමා වැරදිකරු නිතිය අනුව සාක්ෂි නැ ඔප්පු කරන්න.
    ඒ වගේ තමයි අනික් ඒවත් ..:yes::yes::yes::yes:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    තෑන්ක්ස් මචන්, :)

    ලොක්කා රජයේ ඉහල නිලධාරියෙක්. ලොක්කගේ අනුදැනුම මත වෙන්නේ.
    හැමදාම ගෙදර ගේනවා විතරක් නෙමෙයි, පව්ලේ සියලු දේවල් කරගන්නේ මේකෙන්

    ඔය වගේ ඒව කම්ප්ලේන් කලත් ඔතනින්ම යට යයි නේද ලොක්ක නිසා?

    උගේ රස්සාව නැති කරන්න උවමනාවක් නෑ. හැබැයි ඌ හොඳ මිනිහෙකුත් නෙමෙයි. තව පවුල් වලට ප්‍රශ්න ඇති කරපු එකෙක්.

    තැක්ස් යු අයියේ පිට පිට - රෙප් වලින් පස්සේ අයියා තමයි + රෙප් එකක් දුන්නේ:D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නෑ ලවුඩ්ස්පීකර් ප්‍රශ්නේ එහෙම නෑ.. ඒකට උසාවි යන්න පුළුවන්.. ගිහිං වාරණ නියෝගයක් ගන්න පුළුවන් එහෙම සිංදු දාන එකට විරුද්ධව...ඒකට කෙලින්ම නඩුවක් ෆයිල් කරන්න පුළුවන් සමථ මණ්ඩල යන්න ඕනේ නෑ...
    බල්ලගේ කතාවයි සිංදු දාන එකයි සහමුලින්ම වෙනස්නේ බං..
    සිංදු දාන්නේ මිනිහනේ.. ඌට සිංදු දාන්න එපා කියන්න පුළුවන්.. බල්ල බුරනකොට මිනිහට මොකද්ද කරන්න කියන්නේ. .
    කටකලියාවල් දාන්න එහෙම කියල උසාවි නියෝග දෙන්න බැ..
    මිනිහෙක්ට පාලනය කරන්න පුළුවන් වරදක් වෙන වෙලාවට උසාවියට මැදිහත් වෙන්න පුළුවන්.. ඔන්න ඒ බල්ල උබව හැපුවනං උඹට උසාවි යන්න පුළුවන්.. මොකද උන් දැනගන්න ඕනේ බල්ලව එහෙම නිදැල්ලේ නොයවන්න..
    බල්ලා බුරන එක අයිතිකාරයට පාලනය කරන්න බෑනේ බං..
    ඕකට කරන්න දෙයක් නෑ ඒකයි මම කිව්වේ උසාවි යන්න බැ කියල..

    හරි මචං පැහැදිලියි... :cool:

    පාලනය කරන්න පුළුවන් තත්වයක් තියනවා නං?
    දැන් බලු කෙස් එකේදී,
    ඌ කෑ ගහන්නේ වත්ත ඇතුලේ තියන කුඩුවේ ඉන්නවා නං විතරයි. ඌ කුඩු කරන්නේ නැති ඕනෑම වෙලාවක කෑ ගහන්නේ නෑ.
    ප්‍රශ්නේ ඌ නිකන් ඉඳලා හිටලා බුරනවා නං නෙවේ,
    ඌ වෙලාවකට දවසේ පැය ගණන්, පැය 4-5 උදේ හවස දෙකේම, උදේ 5.30 වගේ ඉඳන් බුරනවා. ඉවරයක් නැතුව.
    ඒ ගේ වටේම මිනිස්සුන්ට එපා ම වෙලා ඉන්නේ.
    හැබැයි කුඩු කරන්නේ නැති වෙලාවට කිසිම සද්දයක් කරන්නෙත් නෑ, කිසි කෙනෙක් හපන්නෙත් නෑ, පාරට එන්නෙත් නෑ, උන්නද මලාද කියලවත් නෑ.

    එතකොට ඒක "පාලනය කරන්න පුළුවන් තත්වයක්" විදිහට සැලකෙන්නේ නැද්ද?

    ++++++++++++++++

    එතකොට දැන් වෙන රටවල් වල, සුරතල් සතුන් ඇති කිරීමේ දී නීති තියනවා. උදාහරණයක් ඇමරිකාව.

    අපේ රටේ නීති කොහොමද?
    ඔය හපනවා වගේම, වෙනත් විදිහකින් භෞතිකමය වශයෙන් කරදරයක් හෝ හිරිහැරයක් වෙන අවස්ථා වලදී?
    එහෙම විශේෂ නීති නැද්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නිතිය දන්න මිනිස්සු දන්නවා බන් නීතියේ තියන හිඩැස් . දන්නැති අහිංසක මිනිස්සු විතරයි පාඩු සිද්ද වෙන්නේ .
    නිතිය දන්න මනුස්සයව ලේසියෙන් පරද්දන්න බැ බන් .
    තනුජක අයිය දල තිබ්බේ කලින් පොස්ට් එකක් ව්‍යාපාරිකයෙක්ගේ බිරිද අනියම් බිරිදට වස දෙන සීන් එක .මානුෂිකව බැලුවොත් බිරිද තමා වැරදිකරු නිතිය අනුව සාක්ෂි නැ ඔප්පු කරන්න.
    ඒ වගේ තමයි අනික් ඒවත් ..:yes::yes::yes::yes:

    Movie එකක් ගහන්න කියාපු කතාව ඒක. :rolleyes:

    අපේ අල්ලපු ගෙදර බල්ලත් බුරනවා බන් ඌ පැය 24ම බුර බුර ඉන්නේ. මහ රෑටත් බුරනවා. මහ කැ* බල්ලෙක් ඌ :angry: ඇත්තටම මම දන්න විදියට නම් ඒ බල්ලාව බැදලා තියෙන්නේ පොඩි ලණුවකින් ඌ ඉතින් ඒ අරය වටා කැරකි කැරකි ඉන්නවා. පව් ඉතින්. :sorry:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • එකඟයි.

    ලමයෙක් ව ඉස්කෝලේ දාන එක නම් මානුශීයව බලන්න පුලුවන්.

    බොන්න යන්න, බීලා එලවන්න, විනෝද ගමන් යන්න ඕවා තමා මානුශීයව බලන්න බැරි.

    අනික මේවා පොඩි වාහනත් නෙමෙයි. සුඛෝපබෝගී වාහන. රටේ මිනිස්සුන්ගේ සල්ලි.

    පල්ලෙහම එවුන් මෙහෙම නම් ලොකු උන් කොහොම ඇතිද කියලා වෙලවකට කළ කිරෙනවා.

    ඒව නවත්තන්න නං හෙන අමාරුයි බං..
     
    thanujaka

    Well-known member
  • හරි මචං පැහැදිලියි... :cool:

    පාලනය කරන්න පුළුවන් තත්වයක් තියනවා නං?
    දැන් බලු කෙස් එකේදී,
    ඌ කෑ ගහන්නේ වත්ත ඇතුලේ තියන කුඩුවේ ඉන්නවා නං විතරයි. ඌ කුඩු කරන්නේ නැති ඕනෑම වෙලාවක කෑ ගහන්නේ නෑ.
    ප්‍රශ්නේ ඌ නිකන් ඉඳලා හිටලා බුරනවා නං නෙවේ,
    ඌ වෙලාවකට දවසේ පැය ගණන්, පැය 4-5 උදේ හවස දෙකේම, උදේ 5.30 වගේ ඉඳන් බුරනවා. ඉවරයක් නැතුව.
    ඒ ගේ වටේම මිනිස්සුන්ට එපා ම වෙලා ඉන්නේ.
    හැබැයි කුඩු කරන්නේ නැති වෙලාවට කිසිම සද්දයක් කරන්නෙත් නෑ, කිසි කෙනෙක් හපන්නෙත් නෑ, පාරට එන්නෙත් නෑ, උන්නද මලාද කියලවත් නෑ.

    එතකොට ඒක "පාලනය කරන්න පුළුවන් තත්වයක්" විදිහට සැලකෙන්නේ නැද්ද?

    ++++++++++++++++

    එතකොට දැන් වෙන රටවල් වල, සුරතල් සතුන් ඇති කිරීමේ දී නීති තියනවා. උදාහරණයක් ඇමරිකාව.

    අපේ රටේ නීති කොහොමද?
    ඔය හපනවා වගේම, වෙනත් විදිහකින් භෞතිකමය වශයෙන් කරදරයක් හෝ හිරිහැරයක් වෙන අවස්ථා වලදී?
    එහෙම විශේෂ නීති නැද්ද?

    මෙහෙමයි බං ඕක ප්‍රායෝගිකව ප්‍රශ්නයක් තමයි..
    නමුත් උසාවියට බල්ලව කූඩුකරන්න එපා කියලවත්, බල්ලව ගොඩ වෙලාවක් ගැටගහලා තියන්න එපා කියලවත් තීන්දු දෙන්න බෑ.
    බල්ලව අයාලේ යවන්න එපා කියල තීන්දුවක් දෙන්න පුළුවන් හපා කාපු අවස්ථාවක...
    ඕක උඹට සරලව තේරෙන්න මෙහෙම කියන්නංකෝ උදාහරණෙකට..
    බල්ල කූඩු කරලා තියෙන වෙලාවට බල්ල බුරන හින්ද ඔන්න උසාවියෙන් තීන්දුවක් දුන්න කියමුකෝ බල්ලව ලිහලම තියන්න..
    එහෙම ඉන්න වෙලාවක ලයිට් බිල් කාරය හරි වතුර බිල් කාරය හරි වත්තට ඇවිල්ල බල්ල ඒ මිනිහව හැපුවොත් උඹ 15000ක් වන්දිත් ගෙවල තව 7500ක දඩේකුත් ගෙවන්න ඕනේ..
    දැන් එතකොට මොකද කරන්නේ..
    උසාවියෙන් කුඩු කරන්නත් එපා කියනවා ලිහල ඉදලා කෑවම දඩත් ගහනවා..
    මග හිටියත් තෝ නහිනවා ගෙදර ගියොත් අඹු නහී වගේ වැඩක් නේ වෙන්නේ..
    බල්ලෙක් හැපුවොත් ඇරෙන්න බිරුව කියන එකට එහෙම ප්‍රායෝගිකව තීන්දුවක් දෙන්න බෑ..
    විකල්පයක් නැති ප්‍රශ්නයක් නේ බං ඕක..

    පුළුවන්.
    බල්ලෝ වත්තට ඇවිල්ලා ජරා කරලා යනව කියලත් නඩු දාල තීන්දු අරං තියෙනවා මිනිස්සු..
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලොක්කා දැනුවත්ව නං කරන්නේ වැඩක් නෑ බං...ඔ්ක චෙක් කරත් රනින් චාට් තමා බලන්නේ....ලොක්කායි ඩයියයි එ්වා ගානට බැලන්ස් කරල අැති...

    :dull::dull:

    තැක්ස් යු අයියේ පිට පිට - රෙප් වලින් පස්සේ අයියා තමයි + රෙප් එකක් දුන්නේ:D

    :)

    ඒව නවත්තන්න නං හෙන අමාරුයි බං..

    I Get it bro.