බබාට නමක් කියහන්කො
ඊයෙ තමයි දැනගත්තෙ ලැබෙන්න ඉන්නෙ ගෑනු බබෙක් කියල. නමක් හොයන්න අද ඉදන් පටන්ගත්ත. කියහල්ලකො බලන්න දැන් කාලෙ ගෑනු ලමයින්ට දාන නම් ටිකක්. තේරුමක් තියනවනම් හොදයි. නැතත් අවුලක් නෑ නම ලස්සන නම්.අකුරු කියල විශේශයක් නෑ. ඕනෙ අකුරකින් කියහල්ල සඥ්ඥක අකුරු දාන්නෙ නැතිව.