OMG...Dialog 74.7 GB

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඇයි බන් මිනිස්සු මේ විදිහ. ඇයි තමන් වගේම අනිත් මිනිස්සුත් සතුටුවෙනවට අකමැති. නැති වෙන එක වෙනම දෙයක්. ඇයි ඔච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් විතරක් ගොඩ යන්න හදන්නේ. නැතිවෙනවානම් නැතිවෙන්න තියෙන දේ කොහොමත් නැති වෙනවා. කවුරු කොහොම කිව්වත් මම මේ කරන දේ නවත්වන්නේ නැහැ. මට දෙයක් ලැබුනොත් මම අනිවාර්යයෙන් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නවාමයි. මට සමහරු මේ thread එක දාපු වෙලේ ඉඳන් PM කරනවා මොකක්ද මේ කරලා තියෙන අපරාදය කියලා. ඒවගෙන් මාව නවත්වන්න නම් බැහැ. මොකද මම දන්නවා මම කලේ වැරැද්දක් නෙවෙයි කියලා.

    Hukan nathuwa innawada putha .awrudu ganak thisse bapu package eka kannathuwa :angry:
    Mata mathakayi kalekata kalinuth tho wage ekek internet package ekak winasa kala elakiri eke public share karala.:angry::angry::angry:
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28

    ane buruwo kiyana eka ahapan tho me karana weden wenne meka hemotama neti wena ekak thoth meka denagatte ealakiri ekenmai neda dengattanam paduwe hitu ona un hoyala dengani :angry:
     
    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    Hukan nathuwa innawada putha .awrudu ganak thisse bapu package eka kannathuwa :angry:
    Mata mathakayi kalekata kalinuth tho wage ekek internet package ekak winasa kala elakiri eke public share karala.:angry::angry::angry:

    ow bn mun wage kalakanni nisa tama okkotama kelawenne ekko dapan ona unta pm ekak dala ahaganna kiyala :angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    download කරන්න මහා රෑ ඇහැරගෙන කටු ක කා කියනවා ඩයලොග් පට්ට කියලා :lol:

    torrent down karanna kawuda ban eharan inne. torrent tika kalin hoyala thibba 12 negitta 12.10 weddi serama down wenna demma. auto shutdown on karala nida gatta. eli weddi wade wela thiyei ahawal ekatada eharan inne :rofl::rofl:

    යකෝ තොපි දෙන්නම දන්නෙ නැද්ද බොලව් ටොරන්ට් එකේ ටයිම් ශෙඩියුල් එක ගැන. 12 වෙනකන් ඇහැරන් ඉන්න ඕනෙ නෑ බොලව් ඩවුන්ලෝඩ් ස්ටාර්ට් කරන්න. 12ට ඩවුන්ලෝඩ් වෙන්න ශෙඩියුල් එක හදල, ඩවුන්ලෝඩ් උනහම ඔටෝ ශට් ඩවුන් වෙන්න දාල, මැශින් එක ඔන් එකේ තියල නිදාගනිල්ලකො.:rolleyes:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    Hukan nathuwa innawada putha .awrudu ganak thisse bapu package eka kannathuwa :angry:
    Mata mathakayi kalekata kalinuth tho wage ekek internet package ekak winasa kala elakiri eke public share karala.:angry::angry::angry:

    menna mana ganna ape rate sama harak minissunge tharama.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    යකෝ තොපි දෙන්නම දන්නෙ නැද්ද බොලව් ටොරන්ට් එකේ ටයිම් ශෙඩියුල් එක ගැන. 12 වෙනකන් ඇහැරන් ඉන්න ඕනෙ නෑ බොලව් ඩවුන්ලෝඩ් ස්ටාර්ට් කරන්න. 12ට ඩවුන්ලෝඩ් වෙන්න ශෙඩියුල් එක හදල, ඩවුන්ලෝඩ් උනහම ඔටෝ ශට් ඩවුන් වෙන්න දාල, මැශින් එක ඔන් එකේ තියල නිදාගනිල්ලකො.:rolleyes:

    mchn mama danna tharamin torrent wala thiyena auto shutdown option eka PC eke health ekata echchara honda naha. mokada eken wenne normal shut down ekak newei. Forced shut down ekak. Eken PC eke thiyena devices nawathwannath kalin PC eka shut down karanawa. HDD ekatanam godakma honda naha. eeta wada hondai PC eka digatama ON eke thiyana eka.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    menna mana ganna ape rate sama harak minissunge tharama.

    මෙක රිමො කරපන් මචන් මෙ පැකෙජ් එකටත් කෙල වෙන වැඩක් මෙක උබ මෙක ශෙයර් කලේ හොද හිතින් වෙන්න පුලුවන් මචන් මිට කලිනුත් අපේ උන් මම මෙච්චර ඩවුන්ලොඩ් කලා කිය කිය දලා හොදට තිබ්බ පැකෙජ් කිහිපයක්ම අයින් කලා ඩ්වුන්ලොඩ් කරපු ගනන් දන්න එපා මචන් පැකෙජ් එකේ විස්තරෙ දපන් ඔනා එකෙක් එතොකොට දාගන බලයිනේ
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අනිත් එවුන් කියන කතාවෙත් ඇත්තක් තියෙනව බං. උබ දන්නේ නෑ, SLT 512 unlimited පාවිච්චි කරපු අපිට telecom එකෙන් ඇරපු ඇරිල්ල.:(
     
    Last edited:

    Machan Max

    Member
    Jun 14, 2012
    25
    4
    0
    muta bannata wadak na bn
    u ethakota karanne thawa ekama karana eka
    radical dial ekak wenna yanawa
     
    Last edited:

    chanukageeth

    Member
    Jun 4, 2017
    16
    1
    0

    ඇයි බන් මිනිස්සු මේ විදිහ. ඇයි තමන් වගේම අනිත් මිනිස්සුත් සතුටුවෙනවට අකමැති. නැති වෙන එක වෙනම දෙයක්. ඇයි ඔච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් විතරක් ගොඩ යන්න හදන්නේ. නැතිවෙනවානම් නැතිවෙන්න තියෙන දේ කොහොමත් නැති වෙනවා. කවුරු කොහොම කිව්වත් මම මේ කරන දේ නවත්වන්නේ නැහැ. මට දෙයක් ලැබුනොත් මම අනිවාර්යයෙන් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නවාමයි. මට සමහරු මේ thread එක දාපු වෙලේ ඉඳන් PM කරනවා මොකක්ද මේ කරලා තියෙන අපරාදය කියලා. ඒවගෙන් මාව නවත්වන්න නම් බැහැ. මොකද මම දන්නවා මම කලේ වැරැද්දක් නෙවෙයි කියලා.

    උඹ ඔය එක එකා කියන දේවල් අහන්න එපා. තව share කරපන්, facebook එකෙත් දාපන්, තව පුලුවන්නම් පෝස්ටර් ගහල අලවපන්. පත්තරේටත් දාපන්. tv add එකකුත් දාන්න ට්‍රය් කරපන්. ඕක තව වැඩිම උනොත් මාස 2 තියෙයි. ගොන් මී හරක.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    menna mana ganna ape rate sama harak minissunge tharama.

    Ponna harako kiyala thiyana de therum ganin.oka dan dialog eken promote karana package ekak neme:no: habayi package eka nawathalath na.hamoma oken download karanna gaththama dialog un package eka loweth limit karanawa.oka therum ganna bane me musalayata .:angry::angry::angry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,020
    12,546
    113
    ඔව් ඔකේ රෑට 3G වලත් 15Mbps වගේ එනවා. මෙහෙම පොස්ට් දාලා Dialog කාරයට හිතුනොත් මේක අවාසි කියලා ඕකත් Limite කරලා දාවි. මැජික් එකක් නමේ ඊට පස්සේ කාටවත් නැහැ
     
    Machan Max

    Member
    Jun 14, 2012
    25
    4
    0

    ඇයි බන් මිනිස්සු මේ විදිහ..

    ඇයි ඔච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් විතරක් ගොඩ යන්න හදන්නේ.
    LOL oii uba oka adane dana gaththe oka api awrudu ganan use karanawa
    danna unta kiyalath denawa thawa oke tricks thiyenawa

    api katawahan hitapu nisa thamai ubata ada oka use karanna ithuru wela thiyenne:lol:
    wadiya public karanna epa kiwwe issarahata thawath unta use karanna ida thiyanna
    oka share kalata awlak na public danna epa kiyalai kiwwe andabera gahanawa wage

    නැතිවෙනවානම් නැතිවෙන්න තියෙන දේ කොහොමත් නැති වෙනවා.
    ROTFL- Sitha niwana katha!!!

    කවුරු කොහොම කිව්වත් මම මේ කරන දේ නවත්වන්නේ නැහැ.
    aniwa uba wage deyak dana gaththama eka ona ekatai epa ekatai kiyanne nathuwa inna baruwa ninda yanne nathi un thawa innawa good luck

    SLT eka system eka update karala bug fix kale ai bn ara restart seen eka public yanna gaththama
    hutch eketh thibba ewa fix kala
    monthly rental package eke gb gana ubata eka dawasen ganna puluwn unama dan uba extra GB gannawada kiyanko
    1GB-250Rs walata dunnama eken ena profit eka kiyada. eka nathi wenawata kamathida companys

    ubata ithin mewa hithanna wela nane ubata
    sathya awaboda une ada udene:lol: eka anith unta kiwwe naththam rata ninda yana 1k na
    ela ela machan ube kamaththak

    Le dunnata Mole denna balune:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මිනිසාමය ලොව දෙවියන් වන්නේ ..,!! මිනිසාමය ලොව තිරිසන් වන්නේ....!!

    බලපල්ලා කිරියේ සමහරු ගෑනිව උනත් ශෙයා කරගන්න කැමති.... :love:
    එත් සමහරු ඉන්ටෙනෙට් පැකේජ් එක ශෙයා කරගන්න කැමති නෑ... :baffled:
     
    • Like
    Reactions: MAX7777
    මෙක රිමො කරපන් මචන් මෙ පැකෙජ් එකටත් කෙල වෙන වැඩක් මෙක උබ මෙක ශෙයර් කලේ හොද හිතින් වෙන්න පුලුවන් මචන් මිට කලිනුත් අපේ උන් මම මෙච්චර ඩවුන්ලොඩ් කලා කිය කිය දලා හොදට තිබ්බ පැකෙජ් කිහිපයක්ම අයින් කලා ඩ්වුන්ලොඩ් කරපු ගනන් දන්න එපා මචන් පැකෙජ් එකේ විස්තරෙ දපන් ඔනා එකෙක් එතොකොට දාගන බලයිනේ

    mkadda ayin kla package eka
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Podi Silva - පොඩි සිල්වා;22079101 said:
    mkadda ayin kla package eka

    කියක් එවා අයින් කලද බන් මම කිවුවේ ඩ්යලොග් විතරක් නෙමෙ අනිත් උන්ගේ එවත් එක්ක මුල්ම කාලේ ඩ්යලොග් එකෙ පැ‍ය 2 පැකෙජ් එක 4G පට්ටෙට වැඩ කලා 4G අපුම කලේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,020
    12,546
    113
    මෙක රිමො කරපන් මචන් මෙ පැකෙජ් එකටත් කෙල වෙන වැඩක් මෙක උබ මෙක ශෙයර් කලේ හොද හිතින් වෙන්න පුලුවන් මචන් මිට කලිනුත් අපේ උන් මම මෙච්චර ඩවුන්ලොඩ් කලා කිය කිය දලා හොදට තිබ්බ පැකෙජ් කිහිපයක්ම අයින් කලා ඩ්වුන්ලොඩ් කරපු ගනන් දන්න එපා මචන් පැකෙජ් එකේ විස්තරෙ දපන් ඔනා එකෙක් එතොකොට දාගන බලයිනේ

    :yes::yes::yes::yes:

    මේ පැකේජ් එක අවුරුදු ගානක ඉදන් මම Use කරනවා ඔය කියන Speed එක මම දන්නවා නැති වෙයි කියලා බයට දැම්මේ නැත්තේ දැන් ඉතින් එකත් ඉවරයි. හැබැයි ඉතින් Dialog ලා මේ පැකේජ් එක කලින් දාපු එවුන්ට විතරක් දෙන නිසා අවුලක් නැති වෙයි. දන්න තරමින් කලින් Active කරේ නැති සිම් වලට ඕක දාන්න බැහැ.