~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    giphy.gif
    ගිනි මැලේ කොහොමද :P ගෙදර ෆොටෝ ටික දැක්ක සන්තෝසයි අපිටත් :yes:

    මුන් මට කිරිබත් ඉතුරු කරලා නෑ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ මේ මිනීමරුවා :oo: පොඩි මැක්කෙක් ඉන්නව අරකෙ.

    අපි මොකක්හරි එකක් ස්විච් ඕෆ් කරලා ආය ඔන් කරාම ඌ පරණ සෙට් කරලා තිබුන එක මතක තියාගෙන ඉඳල ආය සෙට් කරන්නේ නෑ අපි ආය වෙනම තෝරන්න ඕනේ කලින් එක. සෙට් කරේ නැත්තන් ඌ ඔටෝ ස්විච් ඕෆ් කරගන්නව. :baffled: පොඩ්ඩක් බලන්න :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කෝ මේ මිනීමරුවා :oo: පොඩි මැක්කෙක් ඉන්නව අරකෙ.

    අපි මොකක්හරි එකක් ස්විච් ඕෆ් කරලා ආය ඔන් කරාම ඌ පරණ සෙට් කරලා තිබුන එක මතක තියාගෙන ඉඳල ආය සෙට් කරන්නේ නෑ අපි ආය වෙනම තෝරන්න ඕනේ කලින් එක. සෙට් කරේ නැත්තන් ඌ ඔටෝ ස්විච් ඕෆ් කරගන්නව. :baffled: පොඩ්ඩක් බලන්න :P

    මැක්කෝ හොයන උන් මට නම් පේන්න බෑ.
    ජොබ් වලට කෙලින්නම ඉපදුනු එවුන් :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කේක් ගැන හිත හිත ඉද්දි ළමයෙක් කේක් ගේනවා කියහන්කෝ
    සයෝ අක්කේ සුටුස් ගාල සල්ලි බෑග් එකක් ගැන හිතන්න :yes: ලොකු එකක් හොඳේ. ලේසි වෙන්න මෙන්න මේක දිහා බලන් ඉන්න ටිකක් වෙලා :D

    llw1FCk.png
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෝ මේ මිනීමරුවා :oo: පොඩි මැක්කෙක් ඉන්නව අරකෙ.

    අපි මොකක්හරි එකක් ස්විච් ඕෆ් කරලා ආය ඔන් කරාම ඌ පරණ සෙට් කරලා තිබුන එක මතක තියාගෙන ඉඳල ආය සෙට් කරන්නේ නෑ අපි ආය වෙනම තෝරන්න ඕනේ කලින් එක. සෙට් කරේ නැත්තන් ඌ ඔටෝ ස්විච් ඕෆ් කරගන්නව. :baffled: පොඩ්ඩක් බලන්න :P

    මැක්කෙක් නෙවේ මචං.. මම එහෙම අදහස් කලේ switch off = clear saved preset කියලා. එහෙම නොවෙන්න නම් ඉතින් වෙන වෙනම බටන් දෙන්න වෙනවා මැනුවලි saved setting එක clear කරගන්න.

    ආයේ සෙට් කරගන්න ඕනා නම් switch on කරලා තෝරාගන්න වෙනවා සෙටින්ග් එක. :baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ අක්කේ සුටුස් ගාල සල්ලි බෑග් එකක් ගැන හිතන්න :yes: ලොකු එකක් හොඳේ. ලේසි වෙන්න මෙන්න මේක දිහා බලන් ඉන්න ටිකක් වෙලා :D

    llw1FCk.png

    wadak na. man me paper marking salli hambenakan balan inne. thama na :baffled: