වැඩිය එපා එක කිරිබත් ඇටයක් ඉතුරුවෙලා නෑ නේ.ෂුවර් එකට කුක්කා ඉතුරුවෙච්ච රොඩු ටිකත් ලෙවකන්න ඇති

ගෙදර ෆොටෝ ටික දැක්ක සන්තෝසයි අපිටත්
welasanin enna epai..kukkage toilat eka pasuwata dannamගිනි මැලේ කොහොමදගෙදර ෆොටෝ ටික දැක්ක සන්තෝසයි අපිටත්
![]()
මුන් මට කිරිබත් ඉතුරු කරලා නෑ
කේක් ගැන හිත හිත ඉද්දි ළමයෙක් කේක් ගේනවා කියහන්කෝ
පොඩි මැක්කෙක් ඉන්නව අරකෙ.
පොඩ්ඩක් බලන්න
පර්චස් 3.5 ද?

කෝ මේ මිනීමරුවාපොඩි මැක්කෙක් ඉන්නව අරකෙ.
අපි මොකක්හරි එකක් ස්විච් ඕෆ් කරලා ආය ඔන් කරාම ඌ පරණ සෙට් කරලා තිබුන එක මතක තියාගෙන ඉඳල ආය සෙට් කරන්නේ නෑ අපි ආය වෙනම තෝරන්න ඕනේ කලින් එක. සෙට් කරේ නැත්තන් ඌ ඔටෝ ස්විච් ඕෆ් කරගන්නව.පොඩ්ඩක් බලන්න

හම්මෝ ඇති යන්තම් බඩු වැඩ
මේවෙන් ටයිප් කරන්ඩ හෙන අමාරුයිනෙ

සයෝ අක්කේ සුටුස් ගාල සල්ලි බෑග් එකක් ගැන හිතන්නකේක් ගැන හිත හිත ඉද්දි ළමයෙක් කේක් ගේනවා කියහන්කෝ
ලොකු එකක් හොඳේ. ලේසි වෙන්න මෙන්න මේක දිහා බලන් ඉන්න ටිකක් වෙලා 
මැක්කෝ හොයන උන් මට නම් පේන්න බෑ.
ජොබ් වලට කෙලින්නම ඉපදුනු එවුන්![]()
කේක් ගැන හිත හිත ඉද්දි ළමයෙක් කේක් ගේනවා කියහන්කෝ

කෝ මේ මිනීමරුවාපොඩි මැක්කෙක් ඉන්නව අරකෙ.
අපි මොකක්හරි එකක් ස්විච් ඕෆ් කරලා ආය ඔන් කරාම ඌ පරණ සෙට් කරලා තිබුන එක මතක තියාගෙන ඉඳල ආය සෙට් කරන්නේ නෑ අපි ආය වෙනම තෝරන්න ඕනේ කලින් එක. සෙට් කරේ නැත්තන් ඌ ඔටෝ ස්විච් ඕෆ් කරගන්නව.පොඩ්ඩක් බලන්න

හා මැක්කව පස්සේ අහුවෙලා වෙලා රස්සාවට කෙල උනාම කොහොමද

සයෝ අක්කේ සුටුස් ගාල සල්ලි බෑග් එකක් ගැන හිතන්නලොකු එකක් හොඳේ. ලේසි වෙන්න මෙන්න මේක දිහා බලන් ඉන්න ටිකක් වෙලා
![]()