Cartoon Help

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපි පොඩි කලේ බලපු සිංහල හඩ කවපු කාටුන් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ලින්ක් හෙව්වට සම්පුර්ණ Episode ටික හොයාගන්න නැ ..... තැනින් තැන තමා තියෙන්නේ . මගේ පොඩි එකාට දාලා දෙන්න තමා හොයන්නේ ..... හෙල්ප් එකක් දීපල්ලා

    සුර පප්පා
    බබාලන්තේ
    දොස්තර හොද හිත
    පිස්සු පුසා
    රජ ඉබ්බෝ
    ගිරිපුර ඇත්තෝ
    කවුද බෝයි
    වලස් මාමා


    තව මේ වගේ සිංහල හඩ කවපු ඒවා තියෙනවා නම් කට්ටියත් එක්ක බෙදාගන්න ...... :cool::cool:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :lol::lol::lol:

    උබ මේ පොඩි එකට බලන්න හොයනවා....

    මම මට බලන්න හොයනවා.....:P:D
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    සුර පප්පා
    බබාලන්තේ
    දොස්තර හොද හිත dr do little
    පිස්සු පුසා mama gawa thibba nama mathaka na.
    රජ ඉබ්බෝ
    ගිරිපුර ඇත්තෝ flintstones
    කවුද බෝයි luckyluke
    වලස් මාමා