අපි පොඩි කලේ බලපු සිංහල හඩ කවපු කාටුන් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ලින්ක් හෙව්වට සම්පුර්ණ Episode ටික හොයාගන්න නැ ..... තැනින් තැන තමා තියෙන්නේ . මගේ පොඩි එකාට දාලා දෙන්න තමා හොයන්නේ ..... හෙල්ප් එකක් දීපල්ලා
සුර පප්පා
බබාලන්තේ
දොස්තර හොද හිත
පිස්සු පුසා
රජ ඉබ්බෝ
ගිරිපුර ඇත්තෝ
කවුද බෝයි
වලස් මාමා
තව මේ වගේ සිංහල හඩ කවපු ඒවා තියෙනවා නම් කට්ටියත් එක්ක බෙදාගන්න ......

සුර පප්පා
බබාලන්තේ
දොස්තර හොද හිත
පිස්සු පුසා
රජ ඉබ්බෝ
ගිරිපුර ඇත්තෝ
කවුද බෝයි
වලස් මාමා
තව මේ වගේ සිංහල හඩ කවපු ඒවා තියෙනවා නම් කට්ටියත් එක්ක බෙදාගන්න ......








