Internet TAX අහෝසියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes:

    W6QcApd.png

    කොහොමෙයි ටිකිරි මොළේ

    :angry::angry::angry: යහපාලනේ නොදකින්...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,490
    28,288
    113
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    broadband walata danata tiyena taxes, (https://www.dialog.lk/tax)

    Telecommunication Levy 10.20%
    Recovery in lieu of NBT 2.29%
    Other Government Levy 2.04%
    Effective VAT 17.18%
    Total Effective Tax 31.71%

    e.g.:
    danata dialog 1400 package ekata ena taxes,

    Telecommunication Levy on Internet Service 142.80
    Recovery in lieu of NBT 32.06
    Other Government Levy 28.56
    Value Added Tax 240.52

    Total Bill 1,843.94

    Telecommunication Levy nati unama, dialog 1400 package eken 142.80 adu wenawa.
    e kiyanne 1,843.94 - 142.80 = 1701.14
     
    • Like
    Reactions: vinura kithmal

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොන පොන්න ආණ්ඩුව ආවත් හිටියත් චන්දයක් ලං උනහම හැම උට්ටම අඩු කරනවා. අපේ කෙටි කාලීන මතකේ තියෙන ගොබ්බ රැල පස්සේ ගිහින් උන්ටම ආයෙත් චන්දෙ ගහලා ටැක්ස් වැඩි කලාට පස්සේ උන්ටම බනිනවා.

    හැදියල්ලා දැන්වත්.. ආ.. සදුන් පීස්.. ඔයා මගේ බ්ලොක් ලිස්ට් එකේ ඉන්නේ. මේක කෝට් කරලා රිප්ලයි කලාට පෙන්නේ නෑ.. මම බයියෙකුත් ටොයියෙකුත් නොවෙමි.. :P
    සිරාවටම කාට කියන්නද මේවා?:sorry::sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    උන් ම වැඩි කරලා ඊටපස්සේ තව පොඩ්ඩක් අඩු කරලා දැන් අහනවා බය්යෝන්ට රිදුනද කියල :rolleyes:

    කාර් දෙන්නං කියල චන්දෙ දීපං කිව්වම ටෝයියෝ ෆෝම් වෙලා ගැහුව කතිරේ.

    දැන් tax උපරිම වැඩි කරාම ටෝයියෝම පුක බිම අනිච්ච එක පැත්තක තියල බයියන්ට කියනවා කාර් නිකන් දුන්නත් යහපාලානේ නම් එපා නේදලු :lol: :lol:

    sandun buwa කියන එකා නං ආතල් දෙන්නම ආපු එකෙක්.

    ඌ කරන වැඩෙන් ඌ ට පඩි ගෙවන උන්ටම තමා කෙල වෙන්නේ කියල ඌට තේරෙන්නේ නැහැ.
    තව UNP එකට චන්දෙ ඉතුරු කරන්න නං මේ වගේ ඒවා නොදා හිටපං.

    @sandun buwa
    ඇත්ත කියපන් තොට මහින්ද සල්ලි ගෙවනවා නේද :rolleyes::rofl:
    මේ වගේ ත්‍රෙඩ් දාල UNP එක ලිඳට දානවට?
    රනිල්ට UNP පක්ෂේ උන් අකමැති වගේම UNP උනුත් මූ වගේ උන් එක්ක සිරාවට මලෙන් ඇත්තේ :lol:
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0

    :love::love: rep30++
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,607
    113
    Panadura

    :lol: :lol: :lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    broadband walata danata tiyena taxes, (https://www.dialog.lk/tax)

    Telecommunication Levy 10.20%
    Recovery in lieu of NBT 2.29%
    Other Government Levy 2.04%
    Effective VAT 17.18%
    Total Effective Tax 31.71%

    e.g.:
    danata dialog 1400 package ekata ena taxes,

    Telecommunication Levy on Internet Service 142.80
    Recovery in lieu of NBT 32.06
    Other Government Levy 28.56
    Value Added Tax 240.52

    Total Bill 1,843.94

    Telecommunication Levy nati unama, dialog 1400 package eken 142.80 adu wenawa.
    e kiyanne 1,843.94 - 142.80 = 1701.14

    TFS
    11.gif
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    චන්දයක් ළඟය් රතු පුක හොඳට හෝදගෙන වැඩ පටන් ගනින් පොන්නය

    මේ වසර අවසානයට පෙර
    මැතිවරණයකට සූදානම් වෙන්න
    ජනාධිපතිවරයා ඊයේ පැවසූ බව උතුරුමැද
    ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර කියයි

    චමින්ද සිල්වා

    මේ වසර අවසානයට පෙර මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (16 දා) 'දිවයින'ට පැවසීය.

    ප්‍රධාන ඇමැතිවරයා ඊයේ (16 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව දැනුම් දී තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශක්‌තිමත්ව ඉදිරියට පැමිණ තිබීම නිසා මැතිවරණ ජයකගැනීමේ අපහසුවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට නැතැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

    උතුරු මැද පළාත් සභාව 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 5000 කට වැඩි මුදලක්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග ඇතුළු විවිධ විෂයන් වෙනුවෙන් වැයකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    හරිනේ

    පොන්න සදුනා
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    මෙය ලබන සැප්තැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ.

    එමෙන්ම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.

    අන්තර්ජාල බදු වැඩි කිරීමට පසුගිය වසරේ පියවර ගැණුනු අතර සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව එහිදී පැවසුනා.

    එම බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවුණා.

    බයියෝ හූල්ලති..:lol:

    පකෝ, මහින්ද ගෙ කාලෙට වඩා දැන් tax 40% කින් වැඩි කරලා.. ඒකෙන් 10% ක් අඩු කරලා පකක් කරන්නද?
    අනික සැප්තැම්බර් වෙනකන් ඉන්නෙ උබෙ ලබ්බ බහිනකන්ද?